එමිරේට්ස් ගුවන්සේවයේ වැඩ කරන සුරූපී බිරිඳ සමග ලෝකේ වටේ යන අමිල අබේසේකරගේ චයරුප 25 මෙන්න

Life Story

අමිලා අබේසේකර ඉපදුනේ මහනුවර වයස අවුරුදු 10 දී ඔවුන් මහනුවර අතැරලා මහාරගමට පදිංචියට යනවා ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා මහනුවර ධර්මරාජා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් ඔහු පසුව මහාරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වෙනවා . ඔහු පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු රංගනයට පිවිසීමටcricket club වලට ඔහු ක්‍රීඩා කරනවා ඔහු විවාහ වී ඇත්තේ තේජා ජයවර්ධන සමගයි විවාහ මංගල්‍යය 2010 දී තමා සිදුවෙන්නේ හැබැයි ඊට කලින් 2004 දී විවාහය ලියාපදිංචි කරන කරනවා අමිලගේ බිරිඳ මේ වන විට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා ඉතින් මේ සුන්දර යුවල ගැන තමයි අද අපි ඔබට කියන්නට හිතුවේ.ඔව්න් දෙදෙනා ලෝකේ වටේ ඇවිදින්න යනවා ලංකාවේ ඉන්නවට වැඩිය ඉන්නේ නම් පිටරටවල් වල ඉතින් අමිලනම් ඔබ දැකලා ඇතිනේ අපේ රටේ ගොඩක් ටෙලි නිර්මාණවල සිනමාවේත් ඔහු රංගනයෙන් දායකවුණා ඉතින් අද අපි ඔබට කියන්නට හදන්නේ මේ ආදරණිය කලාකරුවාගේ සුන්දර කැදැල්ලේ චයාරුප පෙළක්.ඔබත් බලන්නකෝ පහලින් චයාරුප

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *