ඩිලන්ත මාලගමුව කියන්නේ කවුද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු මෝටර් රථ ධාවනයෙන් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනෙක්. ඒ නිසා ඔහු ගැන නොදන්න කෙනෙක් නැහැ. නමුත් ඔහුගේ පුද්ගලික තොරතුරු බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන් ඔහු විවාහ වෙලා ඉන්නේ ජපන් ජාතික කාන්තාවක් එක්ක. ඔහුගේ ආදරණිය දියණිය පසුගියදා විවාහ ජිවිතයට ඇතුළත් වුණා ඉතින් අපි එම විවාහයේ චයාරුප පෙළක් තමා ඔබට ගෙන එන්නට හිතුවේ. මේ නිහතමානි දාවකයාගේ විස්තර නම් කියන්න ඕනේ නැනේ ලංකාවේ නම ලෝකෙටම දැනෙන වැඩක් කරන අපේ දිලන්ත මාලගමුව නිහතමානි ආඩම්බර නොවන දක්ෂ ධාවන ශුරයෙක් ඉතින් ලංකාවම ආදරේ කරන මේ ධාවකයාගේ ආදරණිය දියණියගේ මංගල දිනයේ ජායා රූප පහතින් ඔබට බලන්න පුළුවන්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13 14
15
16
17
18
19
20