පොලිසියට පැමිණි හින්බන්ඩා ගේ රැකියාව අසා පොලිස් නෝනලාට තරු පෙනෙයි

article

කිසිමා කෙනෙක් ගැන එයාගේ බාහිර පෙනුමෙන් මනින්නට හොද නැ අද අපි කියන කතාව මේකට හොද උදාහරණයක් අපේ කතා නායකයා හින්බන්ඩා මොහු වවල තිබුන දිග රැවුලයි, ගැමි පෙනුමයි නිසා එයාගේ වයසට වැඩිය ලොකු පෙනුමක් තමයි එයාගෙන් පෙනුනේ හින් බැඳ ජාතික ඇඳුම ඇන්දත් නිතර බුලත් විට කන නිසා එයාගේ තිබුනේ අපිරිසිදු පෙනුමක් කුරුණෑගල දිසාවේ පිටිසර ගමක හැදුනු හින්බන්ඩා තාමත් පදිංචි ඒ ප්‍රේදේශයෙමයි. රැකියාව කරලා නිවාඩුවට ගෙදර එන මොහු දවසක් එහෙම එනකොට එයාගේ තිරික්කලේට බඳින වස්සා කවුදෝ හොරකන් කරගෙන ගිහින් නිවාඩුවෙන් ගතකරන හැම සෙනසුරදවම ටවුමට ගිහින් ගෙදරට අවශ්‍ය කෑම සහ තමන්ට අවශ්‍ය බුලත් විට සදහා හුණු දුන්කොලද රැගෙන එම පුරුද්දක් වී තිබුනා.

ඉතින් වස්සා නැති වූ නිසාම ඒ ගැන පැමිණිල්ලක් දන්නා හිතාගෙනම හින්බන්ඩා වෙනදාටත් වඩා උදෙන්ම නගරයට ගියා. නගරයේ තිබු තේ කඩේකින් ලැවරිය කලා තෙත් බිලා බුලත් විටක් කටේ දාගෙනම පොලිසියට ගියා, එවිට වෙලාව 9 පමණ ඇති. පොලිසියට ඇවිත් පැමිණිලි අංශයට ගිය හින්බන්ඩා එහි තිබු පුටුවක වැඩිවුනා නිලදාරියෝ එහා මොහේ යනවා විත‍රයි, කව්රුත් තමන්ගේ රාජකාරි හරියට කරන්නේ නැති බවයි පෙනුනේ මේ විදිහට ගොඩ වෙලාවක් ගියායින් පසු හින්බන්ඩා ගෙන් එක නිලදාරියෙක් මෙසේ අහනවා.එයි ලොකු උන්නැහේ මොකද්ද කරනව අනේ මහත්තයෝ මගේ වැස්සා නැති වෙලා මන් එකට පැමිණිල්ලක් දාන්න අවේ. කියලා හින්බන්ඩා පැවසුවා

හින්බන්ඩා එහෙම කිවුවහම රාළහාමි මෙසේ කිවුවා.හා හා ඔහොම ඉදගෙන ඉන්නවා අද පැමිණිලි බාරගන්න රාළහාමි නැ ,එහෙම කියල ඔහුත් ගියා. ඔය විදිහට හින්බන්ඩා තවත් පැයක් පමණ ඉදගෙන ඉද්දි පොලිස් කාන්තාවන් දෙදෙනෙක් පැමිණෙනවා. එයින් එක නිලදරිනියක් හින්බන්ඩා ඉදගෙන සිටි පුටුව දෙන මෙන් ඉල්ලනවා. ඉන්පසු මොහු එම පුටුව ඇයට දෙනවා. නැවතත් එම නිලදරිනියන් දෙදෙනා ඔවුන්ගේ කතාවට යොමු වෙනවා. ඉන්පසු විනාඩි 10 විතර පසු එක නිලදරිනිය හින්බන්ඩා දෙසට හැරෙනවා මේ උන්නෙහෙ මොකද? මන් මේ පැමිණිලි ලියන මහත්තයා එනකන් නෝනා මගේ හරකෙක් හොරු අරන් මන් එකට පැමිණිල්ලක් දන්නා අවේ. වෙවිට එම නිලදරිනිය අයියෝ ලොකු උන්නැහේ හරකෙක් නැති වුනානම් ගමේ හොයන්න එපයි. මෙහෙ අපිට කරදර කරන්න අවේ යැයි ඇය කිවුවා .

කෝ එනවකො බලන්න කියා එතන තිබු පුටුවක වැඩි වුනා. නමුත් හින්බන්ඩා හිටගෙන ඉන් පසු ඇය හින්බන්ඩාට මෙසේ කිවුවා කෙලින් වට පිට බලන්නේ නැතුව අහන ඒවාට පිළිතුරු දෙනවා. මට මෙතන තව වැඩ තියනවා යැයි ය පැවසුවා.ඉන් පසු ඇය හින්බන්ඩගෙන් විස්තර ව්මසුවා නම, ගම මොනවද? මම දිසානායක මුදුයන්සේලගේ හින්බන්ඩා නෝනා වයස 54. පදිංචිය හෙට්ටි පොළ. තමුන් රැකියාවක් කරනවද ඇය අසුවා, මන් රස්සාව කරන්නේ දිසාපති කන්තෝරුවේ නෝනා, අයියෝ හරියට උතර දෙනවා යැයි එම පොලිස් කාන්තාව තදෙන් කෑගැසුවා, ඉන් පසු එතනට තවත් නිලදාරියෙකුත් පැමිණියා. නැවතත් ය මොකද් ද රස්සාව යැයි ඇසුවා. නැවතත් හින්බන්ඩා දිසාපති කන්තෝරුවේ යැයි පැවසුවා. එතන තමුන් මොකද කරන්නේ හරියට කියනව යැයි පොලිස් කාන්තාව පැවසුවා. නෝනා මන් මහා දිසාපති කියල ලියගන්නකෝ කියා ඔහු පැවසුවා.

පොලිස් නිලදරිනියට හින්දාඩියක් දැම්මා. ඇය ඉක්මනට පොලිස් ස්ථානාධිපතිගේ කාමරේට ගොස් ඔහුව එක්කන් හින්බන්ඩා ගාවට අවා. ස්ථානාධිපති ඔබ කවුද යැයි හින්බන්ඩා ගෙන් ඇසුවා. මම ඩි .එම් . හින්බන්ඩා මන් තමයි මොනරාගල දිසාපති මන් උදේ 9 පොලිසියට අවේ මගේ නැතිවුණා හරකෙක් ගැන පැමිණිල්ලක් දන්න, දැන් නම් වෙලාව 11 හ පහුවෙලා දැන් නම් මගේ හරකා නැති වුනත් කමක් නැ ඒ වුනත් oic මහත්තයෝ ඔයාලගේ නිලදරින්ට කියන්න අසරන මනුස්සයෙක් අපුවහම ඒ මනුස්සයට වැදගත් විදිහට සලකන්න කියලා. හින්බන්ඩ ස්ථානාදීපතිට එහෙම කිවුවා. ඔහුට කරකියගන්න දෙයක් නැති වුනා. අනේ සර් අපිට සමා වෙන්න සර්. අනේ සර් දැන් ගෙදර යන්න මන් හරකව හොයල ගෙදරටම ගෙනත් දෙන්නම් ස්ථානාධ්පති වරයා බගපත්ව පැවසුවා ඉන් පසු හින්බන්ඩ ගෙදර යනකොට හරකා ගහක බැඳලා ඉන්නවා මේක තමයි හින්බන්ඩා මහා දිසාපතිගේ කතාව.

අපි මේ කතාව උපුටා ගත්තේ අන්තර්ජාලයේන් අද කාලේ ලංකාවේ මොන ආයතනයට ගියත් අපිට මේ දේම තමයි සිදුවෙන්නේ මේ කතාවෙන් හොද පාඩමකුත් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් දිහා බලල ඔහු ගැන අනාවැකි කියන සමාජේ මේකෙන් හොදට පැහැදිලි වෙනවා නේද කෙනෙක්ට කතා කරන්න දෙයක් කියන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕනේ මේ හින්බන්ඩා ගේ කතාවෙන් අපිට ඉගෙන ගන්නත් ලොකු පාඩමක් තිබෙනවාv

Leave a Reply

Your email address will not be published. Required fields are marked *