අගමැති පොඩි පුත් රෝහිත රාජපක්ෂ සහා ටටියානා ලී දැන් ගෙවන සැප ජිවිතේ චයරුප 22 මෙන්න

Life Story

මහින්ද රාජපක්ෂ කිව්වාම අද රටම නොදන්නා කෙනෙක් නෙවෙයිනේ,ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් තමා මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන අගමැතිවරයා.අපේ රටට විශාල සේවයක් කරපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මහතා.ඉතින් අපි අද කියන්නේ ඔහු ගැනනම් නෙවෙයි ඔහුගේ පුතනුවන් ගැනයි මේ කියන්න හදන්නේ පුතාල තුන්දෙනෙක්ගෙන් බාලමයා තමා රෝහිත රාජපක්ෂ කියන්නේ හැමෝම දන්නා චිචි කියන්නෙත් මෙයාට තමයි.ඉතින් දැනට අවුරුදු දෙකකට විතර කලින් ඔහු විවහාවුනා ඒ ටටියානා ලී එක්ක.ටටියානා කියන්නේ නිලියක් tv ad වලත් හිටියා ඉතින් රෝහිතට ටටියානාව පලවෙනි වතාවට හමුවෙලා තියෙන්නේ මේ tv ad එකකින් ඒ කියන්නේ රෝහිත tv එකේ තමා ටටියානාව දැකලා තියෙන්නේ ඔබට මතක ඇතිනේ සන්ලයිට් ad එක අන්න එකෙ තමයි ටටියානා හිටියේ.ඉතින් එතනින් පටන්ගත්ත ආදර කතාව දැන් විවහායටම පෙරලිලා දැන් ඔව්න් විවහා වෙලා චුටි පැටියෙකුත් ඔව්න්ගේ පුංචි පවුලට එකතු වෙලා.ඉතින් අපි හිතුවා මේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.ඉතින් රෝහිත රාජපක්ෂ කියන්නේ ලංකාවේ සිටින දක්ෂ රගර් ක්‍රීඩකයෙක් ඒ වගේම ඔබට මතක ඇති චන්ද්‍රිකාවක් යවන්න ගිහින් රෝහිත ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා ඉතින් දැන් ඒ කිසිවක් නැහැ තාත්තා මේ රටේ අගමැති බාප්පා ජනාධිපති ඉතින් ඔව්න් දෙදෙනාගේ වැඩ වලට උදව් කරන ගමන් රෝහිත ටටියාන ආදරෙන් ඔව්න්ගේ ජීවිතය ගත කරනවා කියලා නම් කියන්න පුළුවන්.එහෙනම් ඔබත් පහතින් බලන්නකෝ ඔව්න් දෙදෙනාගේ ආදරනිය චයාරුප පෙළ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *