හැමෝම ආදරේ කරන නිහත මානි මාද්‍යවෙදියා චතුර අල්විස් ගේ ආදරණිය කැදැල්ලේ චයරුප 20 මෙන්න

Life Story

චතුර අල්විස් කියන්නේ ලන්කාවේ ජනප්‍රිය මාධ්‍යවේදියෙක්. මහජනයා අතර ජනප්‍රියම මාධ්‍යවේධියෙකු ලෙස චතුරව හදුන්වන්නට පුලුවන්. එමෙන්ම ඔහු මෙහෙයවන වැඩසටහන් වන ටෝක් විත් චතුර,ට්‍රැවල් විත් චතුර වැනි වැඩසටහන් මගින් චතුර තව තවත් ජනප්‍රියත්වයට පත්විය. එම වැඩසටහන් ඔහුගේ දක්ශ කතික හැකියාව නිසා ජනතාව ඔහුව ඉතාම ඉක්මනින් වදලගත්තා කිව්වොත් නිවැරදි මේ වෙද්දී මුළු රටම ආදරේ කරන මද්‍යවෙදියා කිව්වොත් නිවැරදි ඔබට මතක ඇතිනේ චතුර කරපු වැඩ සටහනකදී ශාන් මනුසත් ගේ ජිවිත කතාව ඔහු මොන තරම් දක්ෂ තරුණයෙක්ද එත් එදා චතුර නැත්තන් ඔහු ගැන අපි දන්නෙත් නැහැ ඔහුට මේ ගැනය යන්න වෙන්නෙත් නැහැ ඒ වගේමයි ශාන් මනුසත් සහෝදරයාට හදවතේ ගායකයා චාමර වීරසිංහ ඔහුව වේදිකාවට ගෙනල්ලා චමරගේම සින්දු කියන්නත් දුන්න. ඉතින් අපි හිතුවා මුළු රටක් ආදරේ කරන මේ නිහතමානි මාද්‍යවෙදියා සහා ඔහුගේ පුංචි කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට සිතුවා මේ රටම ආදරේ කරන සොදුරු මාද්‍ය වේදියා චතුර අල්විස් ගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18

19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *