තරුණියන්ගේ සිහින කුමරාවුණු සනුක වික්‍රමසිංහ සහා වින්ඩි ගුණතිලක ගේ ආදරණිය චයාරුප 23 මෙන්න

Life Story

සරාගයේ.දුවිලි මාවතේ අවසන් සටන චාවෝ මල්ලි වගේ ගීත අහද්දී ඒවා කාගෙද කියලා ආයේ කියන්න ඕනේ නැනේ.සනුක වික්‍රමසිංහ කිව්වාම අද ලංකාවම දන්නා සුපිරි ගායකයෙක් සනුක කියන්නේ සංගීත වික්‍රමසිංහ මහතාගේ පුතානේ ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ලංකාවේම කොල්ලොන්ට වැඩිය කෙල්ලන්ගේ ආදරේ දිනාගත්ත සුපිරි ගායකයා සහා ඔහුගේ පෙම්වතිය ගැන.ඔහුගේ පෙම්වතිය තමයි අපේ රටේ බිහිවුණු අග්‍රගණයේ ගායකයෙක් වෙන රූකාන්ත ගුණතිලක මහතාගේ බාලම දියණිය වන වින්ඩි ගුණතිලක.රූකාන්ත ගුණතිලක චන්ද්‍රලේක පෙරේරා කියන්නේ ඉතින් ඔබ දන්නවනේ මොන තරම් දක්ෂ ඒ වගේම අනර්ග කටහඩවල් තියෙන යුවලක්ද කියලා ඒ වගේම තමයි රයිනි චාරුකා ගැනත් කියන්නම ඕනේ එයාවත් අද රටේ ජනප්‍රියම තරුවක් වෙලා.ඉතින් අපි හිතුවා මේ සංගීතයේ රජවරුන්ව සිටින රූකාන්ත දියණිය සහා සංගීත් වික්‍රමසිංහ යන දෙදෙනාගේ දියණිය සහා පුතා සනුක සහා වින්ඩි ගුණතිලකගේ ආදරණිය චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට,මොකද ඔව්න් දෙදෙනා දැන් ආදරවන්තයින් වෙලා සිටින නිසා අපි ප්‍රර්ථනා කරමු මේ යුවලට ඉක්මනින්ම අතිනත ගන්න ලැබේවා කියා.එහෙනම් පහලින් ඔබත් බලන්නකෝ ඔබත් ආදරේ කරන මේ යුවලගේ චයාරුප.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *