පසුගියදා විවහාවුනු හර්ෂණ බෙත්මගේ සහා අරුණි දෙදෙනා විවහා දිවිය ආදරෙන් ගෙවන චයාරුප පෙළක් අපිට හමුවුනා ඉතින් අපිත් හිතුවා අපිත් ඔව්න් දෙදෙනාට හදවතින්ම එක්කරනවා ඔව්න් දෙදෙනාගේ කළා ජිවිතයත් ඉතාමත්ම සාර්ථක වෙන්න කියා අපි සුබපතනවා වොල්ගා සමග සිදුවුණු විවාහා ජීවිතය අතර මග නතරවුනු හර්ෂණ සියල්ලම අතහැර අලුත් ජිවිතයක් පටන් ගත්තා මේ ඔව්න්ගේ චයාරුප පෙළක්