කවුරුත් නොදුටු සුරූපී නිළි ශලනි තාරකාගේ අලුත්ම චයාරුප 20 මෙන්න

Life Story

තාරකා 1990 නොවැම්බර් 15 වන දින බලන්ගොඩෙ දී තමා ඉපදෙන්නේ ඇගේ පියා සුසන්ත විජයබණ්ඩාර සහ මව සුරාජි ප්‍රනාන්දු ඇය වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියකි. ශලනි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ.ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ඇය සිය මවගේ උපන් ගම වන මීගමුවට ගොස් එහි ද්විතීයික අධ්‍යාපනය නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ දී හදාරා බටහිර හා කැන්ඩියන් නැටුම් ශෛලීන් ද හදාරා තිබෙනවා.2007 වර්ෂයේ දී ශාලනිගේ වයස 17 ඒ වසරේ තමා ශාලනිගේ හොදම කාලය උදාවෙන්නේ ඒ කියන්නේ සිරස tv ආයතනයේ පවත්තනවා සිරස කුමරිය කියලා වැඩ සටහනක් අන්න එකෙන් ලංකාවෙන්ම සිරස කුමරිය වෙන්නේ ශලනි තාරකා.එදා ඉදන් ආපු මේ ගමන ඇය හොදම නිළිය සම්මානයද හිමි කරගත්තා ඉතින් මේ වෙද්දී ලංකාවේ වැඩියෙන්ම ප්‍රසිද්ද වගේම ජනප්‍රිය නිළිය ශලනි තාරකා කියලා කියන්න පුළුවන්,ඉතින් අපි හිතුව මේ ආදරණිය කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ඔබත් පහතින් බලන්න ඔබේ ආදරණිය කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *