පුංචි පැංචි ප්‍රමුදි කරුණාරත්න සැමියා සමගින් දියණියගේ දෙවන උපන්දියන සමරු චයරුප 20ක්

Life Story

කාගේත් ආදරය දිනාගත් චරිතයක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. අද කාලේ නම් කාල ක්ෂේත්‍රයේ නම් ටිකක් දකින්න නොලැබුනත් අපේ රටේ පුංචිම වයසින් ලොකු වැඩ කල චරිතයක් හැටියට අපි හැමෝම හඳුනා චරිතයක් තමයි ප්‍රමුදි කියන්නේ. පුංචි පැංචි කීව සැනින් අපේ මතකයට එන්නේ ප්‍රමුදි තමයි. මොකද අපි ඉස්සර ඉදන් ආසාවෙන් බලපු ව්දසටහන්ක් තමයි ඒ. කාලයත් එක්ක ඇය ක්ෂේත්‍රයෙන් අයින්වෙලා වගේ තමයි දැන් ඉන්නේ. දැන් ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්ම කෙනෙක්. ඉතින් අම්මා කෙනෙක් වුනාම තියන වගකීම් හමුවේ ඇය දරුවන් සමග කාලය ගත කරන ආකාරයක් තමයි අපි දකින්නේ. දින කිහිපයකට්ට පෙර නැවත්ත දෙවන දරුවා මෙලොවට් බිහිකිරීමෙන් අපි ඇය ගැන විශේෂයෙන් වැඩියෙන් කතා බහට ලක්වුනා. නැවතත් ඇය ගැන විශේෂ කතාබහක් ඇති වුනේ පසුගිය දිනෙක ඇයගේ දියණියගේ දෙවන උපන්දිනය සැමරු ඇය ඡයාරූප කිහිපයක් ඇයගේ ගිණුමේ පළකිරීමත් සමගයි.ඉතින් කළා ලොවේ තොරතුරු හොයන කලාවට ආදරේ කරන ඔබට අපි ප්‍රමුදි ගැනත් කියන්න හිතුවා.ඔබත් බලන්නකෝ මේ ලස්සන යුවතියගේ සහා ඇගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10

11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *