මවක් වෙන්න ආසාවෙන් සිටින දුෂ්ට නිළිය අංජුලා කෝටිපති සැමියා සමග ගතකරන ජිවිතයේ ජායාරූප 20ක්

Life Story

ටෙලි නිර්මාණවලට පිවිසි ලස්සන නිළියන් අතර අංජුලා රාජපක්ෂ කියන නමත් මුළින්ම තියෙනවා. ඇය මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයතු කරනවා. ඇයව සිනමාව තුළින් දැකගත නොහැකි වුණත් නිතරම වගේ පුංචි තිරයෙන් බොහෝමයක් නපුරු චරිත හා ආඩම්බරකාර බටහිර පන්නයට නැඹුරු වුණ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට එන අංජුලා රාජපක්ෂ සැබෑ ජීවිතේනම් ඉතා නිහතමානී කලා ශිල්පිනියක් විදිහට කා අතරත් ප්‍රසිද්ධයි. ඇය මේ දිනවල ටෙලි කතා තුනකට සිය රංගනය දායකත්වය ලබා දෙනවා. ඒ මේ දවස්වල විකාශනය වෙමින් පවතින දෙවැනි ඉනිම, සිහින සමාගම සහ සඳ තරු යළි කියන ටෙලිනාට්‍යවලටයි. මෙම ටෙලි සිතුවම් අතර දෙරණේ විකාශය වන දෙවෙනි ඉනිමේ අමිෂා කියන චරිතය ඉතා ප්‍රසිද්ධයි. එම නාට්‍යයේ දෙව්මිගෙයි අවන්තගෙයි ආදරේට අකමැති, අනුහස්ටයි අනුහස්ගේ අම්මට වගේම ආනන්ද අන්කල් එක්ක ගේම ඉල්ලන අමීෂ කියන චරිතයටනම් කවුරුවත් වැඩිය කැමති නෑ. ඉතින් එම ටෙලි නාට්‍ය බලන හැමෝම අන්ජුලාට බනින එක තමයි කරන්නේ අන්ජුලා වැඩියෙන්ම කරන්නේ දුෂ්ට චරිත නිසා අන්ජුලා දුෂ්ට චරිතයක් කියලා හැමෝම හිතාගෙන ඉන්නවා,කෙසේ උනත් අන්ජුලා රාජපක්ෂ කියන්නේ නිහතමානි හොද චරිතයක් අහංකාර නැති නිලියක් කියලා කියන්න පුළුවන් ඉතින් අපි හිතුවා අන්ජුලා දැන් ගෙවන ජිවිතේ ගැන ඔබට චයාරුප පෙළක් ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 1718 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *