අශාවරී නිසා හැමෝම දැනගත් ඕෂදී හිමාශාගේ අලුත්ම සරාගී චයාරුප 20 මෙන්න

Gossip

අශාවරී කිවුවාම මතක් වෙන්නේ ඕෂදී හිමාශාව නේද මතකද අශාවරී සින්දුවෙන් ලංකාවම දැනගත්ත ඕෂදී අද කියන්න හදන්නේ ඕෂදී ගැනයි.ලංකාවේ දැන්නම් සිංදුවකට වැඩියෙන්ම මුදලක් ගන්න නිරුපිකාවක් තමයි ඕෂදී කියන්නේ.හැබැයි ඕෂදී ටෙලිනාට්‍ය වලවත් සිංහල සිනමාවේ වත් රඟපෑ කෙනෙක් නම් නෙවෙයි එත් අද වෙද්දී ලංකාවේ නොදන්නා කෙනෙක් නැහැ.ඉතින් දැන්නම් ඕෂදී විවහා වෙලා ලගදි දවසක අම්ම කෙනෙකුත් උනා.ඊටපස්සේ ඕෂදී සින්දු වල නම් පෙන්න හිටියේ නැහැ අශාවරී ගීතයෙන් පස්සේ විශාල ගීත ප්‍රමාණයක ඕෂදීව අපි දැක්ක ඉතින් තවමත් ජනප්‍රියත්වය අඩු නොවුණු ඕෂදී මවක් උනත් තවමත් නවයොවුන් වියේ පසුවෙන තරුණියක් වගේයි ඇගේ පෙනුම ඉතින් අපි හිතුවා ඔෂදිගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට,ඉතින් ඔබත් බලන්නකෝ පහතින් ඔබත් ආදරේ කරන මේ සුන්දර ඕෂදී හිමාශාගේ අලුත්ම චයාරුප පෙළ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *