කළා තරු රැසක් පැමිණි වික්ටර් රත්නායක මහතා අලුත් බිරිඳ සමගින් 77 වෙනි උපන්දිනය සමරු චයරුප 27ක්

Life Story

සංගීතයේ දැවැන්තම චරිතයක් වන වික්ටර් රත්නායක මහතා පසුගිය දවසක 77 වෙනි උපන්දිනය සැමරුවා. ඒ ඔහුගේ අලුත් බිරිඳ හෂිනි සමගින් ඉතින් එම අවස්ථාවට කළා කරුවන් සංගීත වේදීන් රැසක් සහබාගිවුනා.පළමු බිරිඳගේ වියෝවෙන් පසු ටික කලක් තනිව සිටි වික්ටර් රත්නායක මහතා පසුව 2016 එතුමාට වැඩිය වයස අවුරුදු 30 වැඩිය බාල තරුණියක් සමගින් නැවතත් විවහාවුනා.රත්නායක මහතාගේ පළමු විවාහයේ පුතනුවන් දෙදෙනෙක් සිටියා ඔබ අප හැමෝම දන්නා ජයන්ත රත්නායක සහා ලෙලුම් රත්නායක.අවාසනාවන්ත ලෙස පසුගිය වසරේ ජයන්ත රත්නායක මහතා පිළිකාවක් හේතුවෙන් දිවියෙන් සමුගත්තා.ඉතින් ඊට පස්සේ හෂිනිත් කිවුවා වික්ටර් රත්නායක මහතා සමග දරු පැටවුන් හදන්න ඔව්න් දෙදෙනා බලාපොරොත්තුවෙන් සිටින බවත් කෙසේ උනත් තවම නම් අපිට එහෙම දෙයක් දැනගන්නට නම් ලැබෙන්නේ නැහැ.ඉතින් කළා තරු රැසක් පැමිණි රත්නායක මහතාගේ උපන්දින පාටිය ජයටම සමරා තිබුනා ඉතින් එම අවස්ථාවේ චයාරුප පෙළක් තමයි ඔබට මේ පෙන්න්නට හදන්නේ,එහෙනම් ඔබත් ඔබේ ආදරණිය සංගීත වේදියාගේ චයාරුප පෙළක් බලන්නකෝ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22
23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *