තුන්වෙනි වරටත් මවක් වෙන්න බලන් ඉන්න හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගේ ආදරණිය කැදැල්ලේ චයරුප 20 මෙන්න

Life Story

අපේ රටේ කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය දේශපාලන තරුවක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් තුලින් කතා බහට ලක්වෙන ඇය ගැන තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. හිරුනික කියලා කියන්නේ කවදත් උණුසුම් පුවත් මවන්නියක් කියන එක ඇත්තටම රහසක් නෙමෙයි. ඉතින් පසුගිය දවස්වල ඇය රංජන් රාමනායක එක්ක සිදු කළ දුරකථන සංවාදය නිසා වගේම කොණ්ඩය කොටට කපා සිදු කළ කොණ්ඩා මෝස්තර නිසාත් ජනතාවගේ වැඩි අවදානයට වගේම කතාබහට ලක්වුණා. නමුත් ඇය අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරන්න හිතාගෙන කොන්ඩේ කැපුවා කියලා තමයි ඇයනම් කියන්නේ ඒක ලොකු පිනක් කියලා. 1987 ඔක්තෝබර් 14 දින උපත ලැබූ ඇයගේ මව සහ පියා වන්නේ සුමනා ප්‍රේමචන්ද්‍ර හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වන අතර ඇයගේ සහෝදරයා වන්නේ යොහේන්ද්‍ර ප්‍රේමචන්ද්‍රයි.ඉතින් යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති දුරයක්ද දැරූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ආදරණිය දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙනවා කාලයක් නිරුපන ශේෂ්ත්‍රයේ ද හිටපු හිරුනිකා යහපාලන ආණ්ඩුවෙන් පසු පවතී චන්දයෙන් පරාජයට පත්වී නිවසට වෙලා කල් ගෙවනවා ඉතින් ඒ අතරේ නැවතත් ඇය අම්ම කෙනෙක් වෙන්නයි හදන්නේ ඉතින් නැවතත් අම්ම කෙනෙක් වෙන්න මග බලන් ඉන්න හිරුනිකාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් තමයි ඔබට මේ ගෙනෙන්නට හදන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *