ක්‍රිකට් අතහැරලා ඇමරිකාවට යන්න හදන ෂෙහාන් කවීෂා සමග ඇමරිකාවේ දී විවහාවුණු හැටි චයාරුප 20 මෙන්න

Life Story

ශ්‍රීලංකා ක්‍රිකට් වගේම ලංකාවත් අතහැර ඇමරිකාවේ පදිංචියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය ගැන ඊයේ දිනයේ සිට හැමෝම කතා වෙනවා ඒ ඔහු නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදීමට තීරණය කර නිල වශයෙන් දැනුම් දීපු නිසා.ඉතින් ෂෙහාන් LPL තරගාවලියෙන් පසු ඇමරිකාවේම ජිවත් වෙන දිලානි අබේවර්දන ගේ දියණිය කවීෂා සමග විවහාවුනා ඔබට මතක ඇති හැබැයි ෂෙහාන් ඊට කලින් ඇමරිකාවේදී කවීෂා සමග විවහාවුනා.ඉතින් අද අපි ඔබට පෙන්නන්න හදන්නේ ඔව්න් දෙදෙනා ඇමරිකාවේ විවහාවුණු විදිය සහා ඔවුන් දෙදෙනා ඇමරිකාවේ ජිවත් වෙන විදිය.දිලානි ඔබට මතක ඇතිනේ 90 ගණන් වල ලංකාවේ හිටපු සුන්දරම සහා දක්ෂ නිලියක් තමා දිලානි කියන්නේ පසු කාලෙක දිලානි සිනමාවෙන් ඉවත් වෙලා විවාහයෙන් පසු ඇමරිකාවට යනවා පදිංචි වෙන්න දැන් ඇය සැමියා දියණිය සමග සිටින්නේ ඇමරිකාවේ.එක නිසාම වෙන්න ඇති දිලානිගේ දියණිය විවහා කරගත් ෂෙහාන් ජයසුරියත් ඇමරිකාවට යන්න තීරණය කරන්න ඇත්තේ කෙසේ නමුත් අපිත් ඔවුන් දෙදෙනාගේ ආදරණිය ජිවිතයට සුබපතනවා ඔබට පහතින් බලාගන්න පුළුවන් ඔවුන් දෙදෙනාගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *