රූකාන්ත චන්ද්‍රලේකා දෙදෙනාගේ දියණිය රයිනි චාරුකා ගේ විවහා දිනයේ ඔබ නොදුටු චයරුප 20ක් මෙන්න

Life Story

මාරියෝ ග්ලෝරි රූකාන්ත ගූනතිලක ඔහු උපත ලබන්නේ 1959 සැප්තැම්බර් 5 ඔහු ශ්‍රී ලාංකික ගායකයෙක් සහ ගීත රචකයෙකි. ඔහු 1980 දශකයේ අග භාගයේදී ඒකල ගායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. ඔහු නිතරම තම බිරිඳ චන්ද්‍රලේඛ පෙරේරා සමඟ යුගල ගීත තමයි ගායනා කලේ. ඔහුගේ දියණියන් වන රයිනි චාරුකා සහ වින්ඩි යන දෙදෙනාමත් ලංකාවේ ජනප්‍රිය ගායිකාවන් වෙනවා.ඉතින් රූකාන්ත චන්ද්‍රලේකා ලංකාවේ නොමැකෙන නාමයක් හදාගෙන ඉවරයි මේ වෙද්දී ඒ වගේම තමයි ඔවුන්ගේ දියණියන් දෙදෙනාත් ලංකාවේ දැන් ගොඩාක් ජනප්‍රියයි ඉතින් අද අපි කියන්න හදන්නේ රූකාන්ත මහතාගේ වැඩිමල් දියණිය වන රයිනි චාරුකා ගුණතිලක ගැනයි.ලෝකෙම වැඩිම අවදානයක් සහා ඇති විශාල රියලිටි ෂෝ එකක් වෙන the voice teens වැඩ සටහනේ පළමු අදියරේ විනිශ්ය මණ්ඩලයේද රයිනි චාරුකා හිටියා විනිසුරු වරියක් විදියට.ඉතින් පසුගිය දවසක ඇය විවහා දිවියට අතුලුවුනා ඉතින් අපි හිතුවා ඔබටත් ඔව්න් දෙදෙනාගේ විවහා චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ඔබත් බලන්නකෝ ඔබේ ආදරණිය කළා කරිනියගේ චයරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *