දෙවෙනි වරටත් විවහාවුණු සාරංග දිනක්ෂි සමග ගෙවන සැප ජිවිතේ චයාරුප 20ක් මෙන්න

Life Story

සාරංග දිසාසේකර ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලෙකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල හි උපත ලැබීය. ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය. සාරංගගේ මාමා වන ඩග්ලස් රණසිංහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වෙනවා සාරංග උසස් අධ්‍යාපනය සඳහා පරිගණක විද්‍යාව හැදෑරීමෙන් පසු ඔහු වෙළඳ දැන්වීම් සහ සුළු සිනමා රංගනයට පිවිසෙනවා ඉන් පසු ඔහු මැතකාලේ දෙවෙනි වතාවටත් විවහා වෙනවා ඔහු පළමුව විවාහ වූයේ ශ්‍රී ලංකා නිළි උමාලි තිලකරත්න සමඟ 2014 දී කෙසේ වෙතත් ඔවුන් 2016 දී දික්කසාද වෙනවා ඉන් පසු ඔහු ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් සමඟ 2016 සිට පෙම් සබඳතාවක් ආරම්භ කළ අතර 2020 අගෝස්තු 28 ඔව්න් දෙදෙනා විවහා වෙනවා.ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව කියල දිමංක වෙල්ලාලගේ සින්දුවට කිවුවේත් නිකන් නෙවෙයිනේ ඉතින් අපි හිතුවා මේ ආදරණිය කළා කරුවන් දෙදෙනාගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට මේ දිනවල සාරංග නම් හැම නාලිකාවකම පෙන්න ඉන්නවා ඔහු ඒ තරම්ම දැන් ප්‍රසිද්ද චරිතයක් වෙලා ඒ වගේමයි ඔහු ඉතාමත් දක්ෂ නළුවෙක් දිනක්ෂිත් එහෙමයි පොඩි කාලේ ඉදන්ම දිනක්ෂිත් කලාවට සම්බන්ද වෙලා හිටියා ඉතින් මේ වෙද්දී ඔවුන් දෙදෙනා ඉතාමත් සාර්තක විවහා ජිවිතයක් ගත කරනවා කියලානම් කියන්න පුළුවන් සමාජ මාද්‍ය තුලත් මේ යුවල ඉතාම ජනප්‍රියයි ඉතින් ඒ නිසාම අපි ඔබට ඔවුන් දෙදෙනාගේ ආදරණිය චයාරුප පෙළක් ගෙනෙන්නට හිතුවා මේ ඔව්න් දෙදෙනාගේ චයාරුප.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *