ඔබේ පිවිතුරු බාවය නැවත ලබාගන්නට නියම ක්‍රම මෙන්න

article

කාන්තාවන්ගේ පිවිතුරු බාවය පිලිබඳ අද සමාජයේ ගොඩාක් දෙනා සැලකිලිමත් වෙනවා විවාහා වෙනවද නැද්ද කියලත් තීරණය වෙන්නේ මේ පිවිතුරු බාවයන් වෙන්නත් පුළුවන් සමහර කන්නතාවන්ට කලක් ගිය විට ඔව්න්ගේ පිවිතුරු බාවය නිකන්ම නැතිවෙලා යනවා එහෙම නැතිනම් අනාරක්ෂිත එක්වීමකින් නැතිවෙන්නත් පුළුවන් ප්‍රේම කරද්දී මේ සියල්ලම සිදු වෙනවනේ ඒ වෙලාවට ගොඩක් දෙනා ආදරේ ගැන හිතුවට මේ පිවිතුරු බාවය ගැන හිතන්නේ නැ එහෙම වෙලා කලක් ගිහින් ඔව්න්ගේ ප්‍රේම සම්බන්දය බිද වැටුනොත් ඔන්න එතන තමා ප්‍රශ්නේ මතුවෙන්නේ එහෙම උනාම කාන්තාවන් ගතින් වගේම මනසින්නුත් වැටෙන අවස්ථා තිබෙනවා සමරහ පිරිමින්ට ගානක් නැති උනාට සමාජයේ ගොඩාක් පිරිමි තමන්ගේ ආදර වන්තියගේ පිරිසිදු බවය ගැන හිතනවා විවහා වෙන්න කලින් ඉතින් ඒ නිසයි අපි ඔබට මේ ලිපිය ගෙන එන්න හිතුවේ අපි සිතනවා මේ ලිපිය ඔබට ඉතාම වැදගත් වෙයි කියලා

කාන්තාවකගේ නැතිවුණු පිවිතුරු බාවය නැවත ලබාගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද මෙය විද්‍යාත්මකව ඔප්පු කර නොතිබුනත්, ස්වභාවික ක‍්‍රමවේදයන් මගින් නැතිවුණු පිවිතුරු බාවය නැවත යතා තත්වයට පත්කරගත හැකි බව පුරාතනයේ සිට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. කාන්තාවකගේ එම ප්‍රදේශයේ තදබවකින් යුතුවීම දෙදෙනා අතර එක්විමේ කාර්යයට වගේම අන්‍ය වශයෙන්ද ඉතාමත්ම වැදගත් වෙනවා. විවාහ සම්බන්ධතාවයන් දෙදරා යාමටද එය හේතුවක් වෙන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අද අපි ඔබව දැනුවත් කරනේ යෝනියේ ඇති මස්පිඩු තදකරගැනීම සඳහා භාවිතා කළහැකි ස්වභාවික ප‍්‍රතිකාරයන් කිහිපයක් පිළිබඳවයි. මෙම ප‍්‍රතිකාර භාවිතයෙන් කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැහැ.නෙල්ලි,නෙල්ලි ගෙඩි ස්වල්පයක් රත්කරගෙන සිසිල් වූ පසුව එය ශීතකරණයේ තැන්පත් කරන්න. ස්නානය කරන විට ඔබේ එම ප්‍රදේශයේ පුරාවට එම මිශ‍්‍රණයආලේප කරන්න. ඔබේ යෝනියේ නම්‍යතාව නැවත යතාතත්වයට පත්කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිබෙනවා. කෝමාරිකා. කලජන් සහ ඉලස්ටින් අලූත්වැඩියා කිරීමේ හැකියාවක් කෝමාරිකා යුෂ වලට ඇති නිසා එය භාවිතා කරන විට එම ප්‍රදේශයේ නම්යත්වය වැඩිදියුණුවෙන අතර මාන්ෂපෙශී තද ස්වාභාවයකටද පත්වෙනවා. වතුර කෝප්ප භාගයකට කෝමාරිකා යුෂ මේස හැන්දක් එකතුකොට එම මිශ‍්‍රණය එම ප්‍රදේශයේ තුල සහ අවට ආලේප කරන්න. ඇපල් සුරා විනාකිරි ඇපල් සිඩර් විනෙගර්පටක සංකෝචනය කරමින් එම මාර්ගය තද ස්වාභායකට පත්කිරීමේ හැකියාවක් ඇපල් විනාකිරි වලට තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඔබත් ඔබගේ නිවසේදී මේ දේ කර බලන්න ඔබට අනිවරෙන්ම ප්‍රතිපලයක් ලබාගැනීමට හැකි වේවි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *