රංගන ශිල්පිනි මංජුලා කුමාරිගේ,ආදරණීය පුත් ඕලි සහ දූ බිනෝලිගේ උපන්දින සැමරුම පසුගිය දා තිබුනා වැඩි පිරිසක් නැතුව ලගම අය සමග ඉතාම ලස්සනට ඔව්න් මෙම උපන්දින සැමරුම සුදානම් කරලා තිබුනා.ඉතින් මංජුලා කුමාරි කිවුවාම ඔබ දන්නවානේ පුංචි තිරයේ අහිංසකම කළා කාරිනිය කිවුවොත් නිවැරදි ඒ වගේම තමයි ඔළු ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවුණු එම ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් ආදරෙන් වැලදගත්තා සුරාජ් මාපා සමග ඇය ඉතාම දක්ෂ රංගනයක් ඉදිරිපත් කළා ඉතින් විවාහයෙන් පසුවනම් අපිට මංජුලාව දැකගන්න ලැබුනේ නැහැ දැන් මංජුලා කුමාරි දරුවන් දෙදෙනෙක් සිටිනවා ඔවුන් දෙදෙනාගේම උපන්දිනය එකම දවසේ සමරන්න තමයි මංජුලා සහා සැමියා තීරණය කර තිබුනේ ඉතින් පුංචි තිරයේ සහා සමාජ මාද්‍ය තුලත් පෙනෙන්නට නැති මේ කළා කාරිනිය දරුවන් දෙදෙනාගේ උපන්දිනය සමරුවේ මෙන්න මේ විදියටයි ඒ වගේමයි පසුගිය වසරේ ඔළු මනාලි නමින් මංජුලා මංගල අභරණ සහා සැලෝන් එකකුත් විවුර්තකලා ඉතින් එම චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා ඔබත් ආදරේ කරන මේ කළා කාරිනියගේ කැදැල්ලේ ආදරණිය උපන්දින සැමරුම ඔබත් බලන්නකෝ.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20