නෙහාරා හා මේනකගේ අලුත උපන් දියණියගේ බෞතිස්ම උත්සවයේ ඔබ නොදුටු චයරුප 20 මෙන්න

Life Story

නෙහාරා පීරිස් මේනක රාජපක්ෂ කියනේ අපේ රටේ ඉන්න දක්ෂ කලාකරුවන් දෙදෙනෙක්. ඉතින් දෙදෙනාගේම පෙර විවාහයන් අතහැර මේනක සහා නෙහාරා යුවල විවහාවුනා ඔබට මතක ඇතිනේ ඉන් පසුව දෙදෙනාම කාලයක් පුරාවටම උසස් අධ්‍යාපන කටයුතු සදහා විදෙස්ගතව සිටියා ඊට පස්සේ මේ යුවල ඒ සියලු දේ අවසන් කර නැවතත් ලංකාවට පැමිණියා. මොවුන් දෙදෙනාගේ රංගනයට ආදරය කරන පිරිස බොහොමයි. නෙහාරා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් ඉතිං කාලයක් විදෙස් ගතව හිටපු නෙහාරා ලංකාවට ආවට පස්සේ නැවතත් සිය හැකියාවන් ඉදිරිපත් කරා. ඒ වගේම ඇයගේ ගීතයකුත් කරා. මේනක රාජපක්ෂත් අලුත් නිර්මාණ රැසකට සම්බන්ධව තිබුනා. මේ අතරේ මේ දෙපලගේ සොදුරු කැදැල්ල තවත් ලස්සන කරන්න අලුත් අමුත්තියක් ආවා ඇය තමයි මෙයිලි රාජපක්ෂ. ඉතින් පුංචි දියණිය නිසා උතුම් මව් පදවිය හා පිය පදවිය ලබපු ඔවුන් දෙදෙනා ඉතාමත් සතුටින් කාලය ගත කරන බවයි අපට දැනගන්න ලැබුනේ. ඒ වගේම සිගිති දියණියගේ බෞතිස්ම උත්සවය පවුලේ අයගේ සහබාගිත්වයෙන් පවත්වා තිබුනා. ඉතින් ඒ අවස්ථාවේ හා ඔවුන්ගේ සොදුරු කැදැල්ලේ චායාරූප කිහිපයක් අපි ඔබට ගෙනෙන්නට සිතුවා මොකද ඔබ ආදරේ කරන මේ කළා යුවල ගැන දැනගන්න ඔබත් කැමති නිසා එහෙනම් ඔබත් බලන්නකෝ ඔවුන් දෙදෙනාගේ අලුත්ම චයාරුප ටික.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *