තුමිදු දොඩන්තැන්න ශ්‍රී ලංකා සිනමාව, නාට්‍ය හා රූපවාහිනියේ නළුවෙක් වෙනවා ඒ වගේම තමයි. ඔහු කථිකාචාර්යවරයෙක්, වෘත්තියෙන් තිර රචකයෙක් ඔහු කැලණිය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ එම්.ඒ උපාධියක් ලබා ඇති අතර දැන් හොරාන හි ශ්‍රීපාලි කැම්පස් හි ප්රසාංගික කලා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරයෙක් ඔහු ශ්‍රී ලංකා වේදිකාවේ විචාරකයින් ලෙස ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස සැලකනවා.ඒ වගේම තමයි ස්වාදීන රුපවාහිනියේ විකාශයවුණු කුබියෝ ටෙලි නාට්‍ය ඔබට මතක ඇතිනේ ලංකාවේ ටෙලි නාට්‍ය වෙනම කරපු නිර්මාණයක් උනා කුබියෝ ඉතින් එහි ප්‍රදානම චරිතය කලෙත් තුමිදු දොඩම්තැන්න.ඒ වගේම ඔබට මතක ඇතිනේ තණමල්විල කොල්ලෙක් නාට්යේ රගපාපු කැළණි දොඩන්තැන්න මේ වෙද්දී තුමිදු කලණි සමගයි විවහාවෙලා ඉන්නේ ඉතින් ඔවුන් දෙදෙනාට පුංචි පුතෙක්ද ඉන්නවා ඉතින් අපි හිතුවා මේ ආදරණිය කළා කරුවන් දෙදෙනාගේ ආදරණිය චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට මේ දක්ෂ රංගන ශිල්පින් දෙදෙනාගේ ආදරණිය චයාරුප පෙළ ඔබත් බලන්නකෝ පහතින්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22