මේරියන්ස් කිවුවාම අද ලංකාවම නොදන්නවා නෙවෙයිනේ ඉතින් මේරියන්ස් නායකයා තමයි නලින් පෙරේරා කියන්නේ ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මේරියන්ස් නායකයා ගැන.පුතෙක් සහා දියණියකගේ ආදරණිය පියෙක් තමයි නලින් පෙරේරා කියන්නේ.නලින් පෙරේරාගේ සම්පුර්ණ නම තමයි නලින් ජයලත් පෙරේරා.ඔහු ඉපදෙන්නේ 29 April 1954. ඉතින් මේ වෙද්දී නලින් පෙරේරා ලංකාවේ සිටින අති දක්ෂයෙක්.එකොස්ටික් සංගීතයේ ලංකාවේ ඉහලින්ම සිටින කෙනෙක් ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ආදරණිය සංගීත වේදියාගේ ආදරණිය කැදැල්ල ගැන ඔබත් කැමති ඇති මේ ආදරණිය කළා කරුවාගේ ආදරණිය කැදැල්ල චයරුප පෙළක් බලන්න.මේරියන්ස් කියන්නේ නලින් පෙරේරාගේ බෑන්ඩ් එකේ නම බෑන්ඩ් එකට මේ නම වැටිලා තියෙන්නේ බෑන්ඩ් එක පටන් අරන් දාන්න නමක් තිබිලා නැහැ ඊටපස්සේ නලින් පෙරේරාගේ පාසලේ නම තමයි ඔහුගේ මේ බෑන්ඩ් එකට දාලා තියෙන්නේ ඉතින් පාසල වගේම බෑන්ඩ් එකත් අද ලංකාවේම දිදුලනවා එහෙම තමයි අද වෙද්දී මේ කළා කරුවා මේ වගේ තැනකට ඇවිල්ල ඉන්නේ.ඉතින් ඔබටත් බලාගන්න පුළුවන් ඔහුගේ ආදරණිය කැදැල්ලේ චයරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20