අද අපි කියන්න හදන්නේ ලංකාවේ ඉන්න දේශපාලකයින්ගේ ඔබ නොදුටු සුරූපී දුවරුන් ගැනයි දිනෙන් දින උණුසුම් වන පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ගේ සුරූපී දියනියන්ද සිටිනවා වැඩිය පෙනෙන්න නැති උනාට මෙයාලා ලංකාවේ ඉන්නවනම් අඩුයි වැඩිපුරම ඉන්නේ පිටරටවල් වල ඒ නිසා මේ කියන්න හදන්නෙත් ඒ වගේම සුරූපී දුවරුන් ටිකක් ගැන ලොහාන් රත්වත්තේ බන්දුල ගුනවර්දන රවී කරුණානායක තිස්ස අත්තනායක බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ දියණියන් මෙතන සිටිනවා ඒ වගේමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතනුවන් සහා ලේලිය සිටිනවා බලන්නකෝ ඔයාලත් මෙයාලව දන්නවද කියලා තාත්තලා කොහොම උනත් ලස්සන දුවල ටිකක් නම් ඉන්නවා.ඉතින් කිසිම තැන පෙන්න නැති මේ අය දැන්නම් ඉන්නේ පිටරටවල් වල ඉතින් එම නිසාමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ ඔබේ පාලතෙත් ඉන්න ඇමති මෙතන ඇති එහෙනම් ඔබලන්නකෝ ඔබගේ ආදරණිය මැති ඇමති වරුන්ගේ සුරූපී දියණියන්.
තිස්ස අත්තනායක මහතාගේ දියණිය.
1 2
3
4
5
ඇමති බන්දුල ගුනවර්දන මහතාගේ දියණිය
1 2
3
4
ඇමති ලොහාන් රත්වත්තේ මහතාගේ දියණිය
1 2
3
4
රවී කරුණානායක මහතාගේ දියණිය
1 2
3
4
බැසිල් රාජපක්ෂ මහතාගේ දියණිය
1 2
3
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතනුවන් සහා ලේලිය
1 2
3
4
5