හැමෝම ආදරේ කරන සුරුපිනිය සංගීතේ නාට්‍යයේ අසෙනි ගිත්මා බණ්ඩාරගේ සුරූපී චයරුප 20ක් මෙන්න

Life Story

ගිත්මා බණ්ඩාර යනු ශ්‍රී ලාංකික නිළියක් සහ නිරූපිකාවක් වන අතර ඇය සංගීතේ ටෙලි කතාවෙන් ලංකාවම දැනගත් නවක නිලියක් වෙනවා ගිත්මා ඉපදෙන්නේ 1998 ජනවාරි 12 වන දින හෝමාගම ප්‍රදේශයේ තමා පදිංචි වෙලා ඉන්නේ. ගිත්මා බණ්ඩාරාගේ වයස දැන් අවුරුදු 22 ක් වෙනවා ඉතින් අද කියන්න හදන්නේ මේ නවක නිළිය ගැනයි.ඉතින් මේ වෙද්දී දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි කතාවේ ප්‍රධානම චරිතේ කරන කෙනා තමයි ගිත්මා කියන්නේ.ඉතින් තවමත් තරුණ වියේ පසුවෙන රූමත් චරිතයක්.ගිත්මා බණ්ඩාර නිරුපන ශේශ්‍රයේද වැඩ කරනවා නිරුපිකාවක් විදියට.ඉතින් අපි හිතුවා මේ ආදරණිය පුංචි කළා කාරිනියගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.ඔබත් ආදරේ කරනවා ඇතිනේ මේ ගිත්මා කියන චරිතයට ඉතින් එහෙනම් බලන්නකෝ ඔබත් මේ ආදරණිය කළා කරිනියගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *