වොල්ගා කල්පනිගෙන් වෙන්වුණු හර්ෂණ බෙත්මගේ අලුත විවහාවුණු අරුණි සමග දැන් සුන්දර ජිවිතයක් ගත කරනවා. හර්ෂණ කියන්නේ ලංකාවේ ජනප්රියම තරුණ රංගන ශිල්පියෙක් ඉතින් ලංකාවම කතා කරපු විවහා උත්සවයක් තමයි හර්ෂණ වොල්ගා විවාහය කියන්නේ ඉතින් විවහා වෙලා ටික කලක් යද්දී ඔවුන් දෙදෙනා වෙන් වුනා හේතුවනම් අපි දන්නේ නැහැ කොහොම උනත් හර්ෂනනම් දැන් ඉන්නේ විවහා වෙලා.වොල්ගා නම් තාම නැහැ හැබැයි වොල්ගා කල්පනී ටත් දැන් පෙම්වතෙක් සිටිනවා ඔව්න් දෙදෙනාත් ලගදීම විවහා දිවියට පැමිණෙයි කියා අපි හිතනවා ඉතින් අද අපි ඔබට ගෙනෙන්නට හිතුවා හර්ෂණ සහා අරුණි දැන් ගෙවන ජිවිතේ චයාරුප පෙළක්.ඉතින් අලුතින් අලුත්ම ජිවිතයක් පටන් ගත්ත ඔවුන් දෙදෙනාට අපිත් හදවතින්ම සුබපැතුම් එකතු කරනවා ඔබත් බලන්නකෝ ඔබගේ ආදරණිය කළා කරුවාගේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20