ගයාන් වික්රමතිලක කියන නම කිව්වත් ඒ රූපය දැක්කත් කටහඬ ඇහුවත් ඒ කවුද මොනවද කරන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ. කලාකරුවෙක් නොවුණත් ඔහුගේ ආදරණිය ලොකු පුතාවත් බොහෝ දෙනෙක් දන්නවා. ඔහුගේ උපන් දිනය ඊයේ තිබුනා ඉතින්.ඒ වෙනුවෙන් ලස්සන සුබ පැතුමක් ගයාන් මුහුණු පොතට එක් කර තිබෙනවා.ලොකු පුතා කියන්නේ ගයාන් ගේ පෙර විවාහයේ පුතාලා දෙදෙනෙක් සිටිනවා ඒ ලොකු පුතා තමයි ඊයේ උපන්දිනය සමරුවේ ඉතින් ගයාන් ආදරණිය ලොකු පුතාට සුබපතා මුහුනුපොතේ සටහනක් තබා තිබුනා එම සටහන පහතින්.
1
2 3
4
5
6
7
8
9
10