කමලාවතී සුජීවා සහා දියණියන් දෙදෙනා ගෙවන ආදරණිය ජිවිතයේ චයාරුප 20ක් මෙන්න

Life Story

කේ.සුජීවා කියන්නේ අපේ රටේ දක්ෂ ගයන ශිල්පිනියක් ඒවගේම ඇයගේ ස්වාමිපුර්ශයා ඉතා දක්ෂ ගයන ශිල්පියෙක් ඔහු නමින් නම් අජිත් මුතුකුමාරණ ඒවගේම මේ තරු දෙක එලිය කරන ලස්සන දියණියන් දෙදෙනෙක් සිටිනවා. එම දෙදෙනාගෙන් අද අපි කතා කරන්න යන්නේ ඔවුන්ගේ ලොකු දියණිය ගැනයි. ඒ නම් ඇන්ජලි රාජ් කුමාර් ගැන තමයි අද අපි කතා කරන්නේ ඇය අංජලි යන නමින් තම ගොඩක් පිරිසක් අයව අදුනන්නේ අද ලංකාවේ ජනප්‍රිය යුවතියන් අතරේ වඩාත් කැපීපෙනෙන දක්ෂ යුවතියක් කිවහොත් මන් හරි නේද ඔව් ඇත්තටම පොඩි කලේ ඉදල මං හිනා මැවුවේ ඉතින් අම්මා වගේ වෙන්න තමයි. මගේ ජිවිතේ පරාමාධර්ශය මගේ අම්මානේ. මං මුලින්ම රූපවාහිනී වැඩසටහනකට අම්මා එක්ක යද්දී මට වයස අවුරුදු 6යි. තවමත් මං අම්මාගේ ගීත තමා ගයනාකරන්න ගොඩක්ම කැමති. නංගි මායි එකතු වෙලා ගොඩක් වෙලාවට අම්මගේ ගීත ගයනා කරනවා. ලගදීම ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා අම්මායි නංගියි මමයි එකතු වෙලා ඉදිරියේදී අපි තුන්දෙනාගේම නිර්මාණයක් දැක ගන්න ලැබෙයි කියා සුජිවාගේ වැඩිමල් දියණිය පවසා තිබුනා .ඉතින් අපි හිතුවා k සුජිවාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5
6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *