ප්‍රංශයේ ජීවත්වෙන කෝටිපති ගායක හෙක්ටර් ඩයස් ගේ ආදරණිය කැදැල්ලේ චයරුප 25ක් මෙන්න

Life Story

ලංකාවේ ප්‍රසංග වේදිකාවේ කාලයක් නැතුවම බැරිව හිටිය චරිතයක් තමයි හෙක්ටර් ඩයස් කියලා කියන්නේ. ඒ වගේම තාරුණ්‍යයේ සංගීත ශිල්පියෙකු වගේම වර්තමාන ඩී-මේජර් සංගීත කණ්ඩායමේ නායකයා ලෙසින්ද ඔහුව හඳුන්වන්න පුළුවන්. සෙක්සෆෝනය සමඟ පෙමින් බැඳිල ඉන්න මේ කඩවසම් හෙක්ටර් ඩයස්, ඩෙස්මන් සිල්වා බයිල තාලෙට කිව්ව දශක ගණනාවක් අපිව කුල්මත් කළ නිල්වන් මුහුදු තීරේ – ගල්මල් පිපුණු යායේ’ ගීතය ඉන් වෙනස්ම කවර් එකක් කරලා. ඉතින් මේ ගීතය මේ දවස්වල ආයෙත් හිට් වෙලා තියෙනවා. දැනටමත් මිලියනයකට වඩා මෙය නරඹා තිබෙනවා ඩෙස්මන් සිල්වා බයිල තාලෙට ගායනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් ලිව්ව නිල්වන් මුහුදු තීරේ – ගල්මල් පිපුණු යායේ’ කියන මේ සින්දුවේ කවර් එකක් කරන්න ඕනි කියලා හෙක්ටර් ඩයස්ගේ ඔළුවට ආව වෙලේ ඔහු මුලින්ම කරලා තියෙන්නේ ඩෙස්මන් සිල්වා මහත්මයගෙන් ඊට අවශ්‍ය අවසරය ලබා ගැනීමයි. ඉතින් ඩෙස්මන් සිල්වා මහතා බොහොම කැමැත්තෙන් ඔහුට මේ වැඩේට අවසර දීලා තියෙනවා. නමුත් ඊට පස්සෙ රටේ තියෙන වසංගත තත්වයෙන් ඇතිවුණ අපහසුතා එක්ක හෙක්ටර් ඩයස් ලොකු කැපකිරීමක් කරල තමයි මේ කවර් එක කරලා තියෙන්නේ. නමුත් අන්තිමේදී හැමෝම කතාවෙන විදිහේ හොඳ නිර්මාණයක් කරන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. දකුණු ඉන්දීය නළුවෙක් වගේ තමයි හෙක්ටර් ඩයස් ඒ වගේමයි කෝටිපතියෙක් දක්ෂ ගායකයෙක් ඉතින් හෙක්ටර් ඩයස්ගේ පවුලේ ලස්සන ජායාරූප කිහිපයක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා ඔබට පහතින් බලා ගන්න පුළුවන් මේ සුන්දර කළා කරුවාගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *