අදටත් ගන්න පඩියෙන් බාගයක් පිනට දෙන පොඩි පත්තර කාරිය මිෂෙල් දිල්හාරාගේ චයරුප 20ක් මෙන්න

Life Story

හතරසිංහගේ මිෂෙල් දිල්හාරා ඉපදෙන්නේ 1996 මැයි 1 ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නිලියක් තමා මිෂෙල් කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන දිල්හාරා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන සල්සපුනා හි “පොඩි පතරකාරි” සහ සුදු ඇදගෙන කළු ඇවිදින් යන කතා මාලාවේ “අයෝමා යන චරිත වලින් රංගනයට අමතරව ඇය පරිසරවේදියෙක්, සමාජ ක්‍රියාකාරිනියක්, දානපතිනියෙක් සහ කතුවරියක් ද වෙනවා.2019 දී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක යෞවන සමුළුවේදී ඇයට ජාතික යෞවන අයිකන සම්මානය හිමි වූයේ ඇයගේ “සමාජ අදෘශ්‍යමාන භාවය එය පවතින ප්‍රබන්ධයක් නොවේ” සහ ඇගේ න්‍යාය වන “විකල්ප සමාජ කොග් වීල් න්‍යාය” යන ඒවාටය. 2020 දී දිල්හාරා හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනාගත්තේ 2019 රයිගම් ටෙලීස් හි විවේචනාත්මකව පිළිගත් අනුක්‍රමික ටෙලිනාට්‍යක් වන සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍ය තුලින් ඇය දැක්වූ දක්ෂ රංගනය නිසාය.ඉතින් අද අපි කියන්න හැදුවේ මෙන්න මේ පුංචි නිළිය ගැනයි ඒ වගේමයි ඇය හම්බකරන හැම සතෙකින්ම සියයට පනහක් මිනිසුන් වෙනුවෙන් පිනට දෙන්නත් ඇය අමතක කරන්නේ නැහැ ඉතින් රටම දන්නා පොඩි පත්තර කාරිගේ ආදරණිය චයාරුප පෙළක් තම අපි මේ ඔබට ගෙනාවේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *