ප්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු බිරිඳ ආදරණිය දරුවන් තිදෙනා සමග ගෙවන ජිවිතයේ චයරුප 20ක් මෙන්න

Life Story

අපි අද මේ ඔයාලට ගෙන්න හදන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් සහා වාදකයෙක් වන රොෂාන් ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ තොරතුරු කිහිපයක්.ඒ තොරතුරු සමග ඔවුන් දැන් ගෙවන සොඳුරු ජිවිතයේ චායාරුප පෙලකුත් ඔබට ගෙන එනවා.මුලින්ම රොෂාන් ප්‍රනාන්දු ගැන කතා කලොත් ලංකාවේ ප්‍රසිද්ද සංගීත කණ්ඩායමක ඒ කියන්නේ ප්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායකය වශයෙන්ද,ලංකාවේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත කෙනෙක් තමා රොෂාන් කියන්නේ.ඔහුගේ උපතත් හරි අපුරුයි.මොකද කිව්වොත් දෙසැම්බර් 29 වැනි දිනක තමයි උපත සිදුවෙලා තියෙන්නේ.හා හා පුරා කියලා මේ දක්ෂ ගායකයා නිවසට රැගෙනවිත් තියෙන්නේ හරියටම අලුත් වසරක ජනවාරි පළමුවැනිදා.ඉතින් එහෙම නිවසට අරගෙන එනකොට ගොඩක් අය කියල තියෙනවලු අලුත් වසරත් උදාවෙන නිසා අවුරුදු කුමාරයා ගෙදරට ගෙනාව කියලා.ඔවුන්ගේ පවුලේ වැඩිමහල්ම දරුවා රොෂාන්.ඉතින් මේ වෙද්දී රොෂාන්ට දරුවන් තුන්දෙනෙක් සිටිනවා බිරිඳ තිළිනිත් සමග ඔව්න් සතුටින් දිවි ගෙවනවා ඉතින් අපි හිතුවා ඔව්න්ගේ මේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *