ටීවී දෙරණේ පුවත් විකාශනය සහ ‘360’ දේශපාලන වැඩසටහන ඉදිරිපත් කරන දිල්කා සමන්මලී ලාංකේය නිවේදන කලාව වෙස්ම මානයකට තල්ලු කරපු කෙනෙකු කිවුවොත් නිවැරදියි. ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස මාද්ය කලාවට පිවිසුන ඇය, ඇයගේ චතුර හඬින් රටක් වසඟ කරගත්තා. හැබැයි 360 වැඩසටහන දිල්කා කැමැත්තෙන් බාරගත්ත එකක් නෙවෙයිලු, ඒ උනත් තමාගේ වැඩේ උපරිමයෙන්ම කරනවා ඔබට පේනවා ඇතිනේ සුජීව සේරසිංහ මහතාට දවසක් ඩිල්කා නිසා හොදටම තරහත් යනවා ඩිල්කාගේ සැමියත් මතක් කරනවා සුජීව සේරසිංහ මහතා ඉතින් අද අපි ඔබට පෙන්නන්න හදන්නේ ඩිල්කා සමන්මලී ගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් මේ වෙද්දී ඩිල්කා තුන්වැනි දරුවා අපේක්ෂාවෙන් සිටිනබවයි අපිට දැනගන්නට ලැබෙන්නේ ඉතින් ඔබත් බලන්නකෝ මේ මාද්යවෙදිනියගේ ආදරණිය චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21 22
23
24
25