තිසුරි යුවානිකා ලෙස ජනප්‍රිය වූ තිසුරි යුවානිකා මද්දමා ලියනාගේ උපත ලබන්නේ 1991 මාර්තු 6 වෙනිදා ශ්‍රී ලංකා සිනමා, රංග හා රූපවාහිනී යන අංශවල නිළියක් නිවේදිකාවක් වෙනවා. 1994 දී ළමා කලාකරුවෙකු ලෙස ආරම්භ කරන ලද තිසුරි යුවානිකා සම්මාන උළෙල කිහිපයකම හොඳම නැගී එන ටෙලිඩ්‍රාමා නිළිය සහ හොඳම නිළිය ලෙස සම්මාන ලබා තිබෙනවා,තිසුරිගේ මව තමයි රටම දන්නා නිළි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ ඉතින් මේ ආදරණිය කළා පවුල ගැන තමයි අද අපි කියන්න හදන්නේ ඒ වගේමයි පුංචි තිරයේ සිටින අහිංසකම නිලියක් කියලා කියන්නත් පුළුවන් තිසුරි ඇයට රඟපාන්න හම්බෙන්නෙත් ඒ වගේම චරිත තමයි ඉතින් ඔබ දන්නවානේ තිසුරි විවහා වෙලා ඉන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝදාර රණවිරුවෙක් සමගයි ඉතින් අපි හිතුවා තිසුරි සැමියා සමගින් ගතකරන ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ඔබත් බලන්නකෝ මේ ඔබේ ආදරණිය කළා කාරිනියගේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20