ලෝකයේ හොදම නළුවාවුනු සුපිරි නළුවා ජගත් චමිලගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 15ක් මෙන්න

Life Story

ජගත් චමිල ප්‍රනාන්දුඋපත ලබන්නෙ 1972 ජුනි 6 ශ්‍රී ලංකා සිනමා, නාට්‍ය හා රූපවාහිනී කතා මාලා වල සුපිරි නළුවෙකි. ඔහු 1992 දී සිනමා නළුවෙකු ලෙස සිනමාවට එක්වූයේ සිංහල චිත‍්‍රපටය වන ගුරු ගෙඩර හරහා ය. 2013 දී නිව්යෝක් අන්තර්ජාතික සිනමා උළෙලේ (N.Y.C.I.F.F. විචාරකයින් විසින් ශ්‍රී ලංකා වේදිකාවේ ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් එක් අයෙකු ලෙස ඔහු නම් කරනු ලැබුවා අන්තර්ජාතික සම්මාන උළලේ හොදම නළුවා ලෙස ඔහුට සම්මානය හම්බුනා ඉතින් මේ වෙද්දීනම් වැඩිය පෙන්න නැහැ ජගත් චමිල සැමිගේ කතාවේ සෑම් ගේ චරිතය කරපු නිසා තමයි ජගත්ට මේ සම්මානය හම්බ වෙන්නේ ඒ වගේමයි ස්වර්ණවාහිනියේ ජීවිතය ලස්සනයි. ටෙලිනාට්‍ය ජෝඩු ගෙදර. කොටඋඩ මන්දිර.සිහින ගෙනෙන කුමාරියේ.යස ඉසුරු.වගේ ගොඩාක් ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක උනා ඉතින් අද අපි කියන්න හදන්නේ ජගත් චමිල මේ වෙද්දී බිරිඳ දියණිය පුතා සමගින් ගෙවන ජිවිතේ සහා චයාරුප පෙළක් තමා ඔබට පෙන්නන්න හදන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *