සේපරමාදු ලසිත් මාලිංග ඉපදෙන්නේ 1983 අගෝස්තු 28 වන දින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාවේ වත්මන් විස්සයි 20 ජාත්‍යන්තර නායකයා වන්නේ ඔහුයි. ඔහු ශ්‍රී ලංකා 2014 විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා ද වෙනවා. ඔහු දක්ෂිණාංශික වේග පන්දු යවන්නෙකු වන අතර එය විශේෂ පන්දු යවන්නෙකු ලෙස බහුලව භාවිතා වන අතර ඔහුගේ සුවිශේෂී වටකුරු ක්‍රියාව නිසා ප්‍රසිද්ධියක් ලොකු ප්‍රසිද්දියක් උසුලනවා සමහර විට එය ස්ලයිං ක්‍රියාව ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේමයි යෝකර් රජු ලෙස ලෝකෙම හදුන්වන්නේ මේ සුපිරි ක්‍රීඩකයායි ඉතින් ඔහු මේ වෙද්දී නම් ක්‍රීඩාවට සමුදීලා 20.20 තරග වලට පමණක් සහබාගි වෙනවා.ඔහු ඉදිරියේ ක්‍රීඩකයින් හැමෝම දන නැමුවා ඔහුගේ විශිෂ්ට පන්දුව ලෝකයක් බය කළා චම්පක රාමනායක මහතා නොසිටින්න ඔහු අදටත් අපේ රටේ සැගවුණු දක්ෂයෙක් පමණක්ම වෙන්න ඉඩ තිබුනා. ඉතින් අපි අද ඔබට පෙන්නන්න හදන්නේ ලෝකෙම දන්නා මේ සුපිරි දක්ෂයාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20