තයිපොංගල් දවසේ දමිල මනමාලියක් වූ සුරූපී නිලි ආශා එදිරිසිංහගේ ඔබ නොදුටු චායාරූප 20ක් මෙන්න

Life Story

ආශා එදිරිසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. සරල ඒ වගේම ඉතාමත් නිහතමානි චරිතයක් තමයි ඇය. අයගේ සුන්දර විනීත කමට බොහෝ දෙනා ආදරය කරනවා. විටෙක ගායිකාවක් විටෙක නිවේදිකාවක් තවත් වරෙක රංගන ශිල්පිනියක් සහ බොහෝ කුසලතාවන්ගෙන් පිරිපුන් ඉතාමත් සුන්දර යුවතියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. ආශා එදිරිසිංහ මුලින්ම මතකයට නැගෙන්නේ මීට වසර ගණනාවකට පෙර ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු සමග ඉදරිපත් කල හීන හතක ප්‍රෝග්‍රෑම් එකත් සමග. සුන්දර වචන මුසු කරමින් ඉතමත් ආදරණියව වැඩසටහන ඉද්දිරිපත් කල අයුරු බොහෝ දෙනාට මතක ඇති. ඒ හරහා ඇයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් බිහිවුණා කිවුවොත් නිවැරදියි. ඊට පස්සේ රොෂාන් ප්‍රනන්දුගේම සුදුනන්ගියේ අස්වහගෙන ඉන්න එපා දුකට කියන ගිතෙයේ රංගනයෙන් ඉදිරිපත් උනෙත් ආශා මයි ඉතින් මේ සොදුරු කලා ශිල්පිනිය පසුගිය තයිපොංගල් දිනයේදී දමිල මනාලියක් ලෙසින් ඉතාමත් සුන්දරව හැඩවී තිබුනා. ඒ අවස්ථාවේ ඔබ නොදුටු සොදුරු දසුන් කිහිපයක් තමයි අපි ඔබට ගෙනෙන්නට හිතුවේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19

20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *