දෙදරු මවක් සමග විවහාවුණු දසුන් පතිරණගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 20ක් මෙන්න

Life Story

තවත් අපේ රටෙන් බිහිවුණු අති දක්ෂ තරුණ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියන්නේ.මෝටබයිසිකල් හුස්ම ගිරිදේවී තණමල්විල කොල්ලෙක් අඩෝ වගේ සිනමා පට සහා ටෙලි කතා වල දක්ෂ ලෙස රංගනයෙන් දායකවුනු මොහු දැන් සිටින දක්ෂම රංගන ශිල්පියෙක් කිවුවොත් නිවැරදි.දසුන් ඉපදෙන්නේ 1985 ජුලි මස 26 වෙනිදායි දසුන් පතිරණ හොදම නළුවා සම්මානයද 2014 වසරේ දිනාගන්නවා.ඉතින් කාලයක් living together ඉදලා බබාලා දෙන්නෙක් හදලා තමයි ඔහු පෙම්වතියව විවහා කරගන්නේ.ඊට පස්සේ හැමෝම කතාවුනේ දසුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් සමග විවහාවුනා කියලා.ඉතින් අද වෙද්දී දසුන් තමන්ගේ ආදරණිය බිරිඳ සමගින් හොද පවුල් ජිවිතයක් ගත කරනවා.ඉතින් දරුවන් දෙදෙනා සහා ආදරණිය බිරිඳ සමග දසුන් ගතකරන ආදරණිය ජිවිතයේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා ඔබත් බලන්නකෝ මේ ආදරණිය සුපිරි දක්ෂ කළා කරුවාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *