පුංචි පැංචි ප්‍රමුදි කරුණාරත්න දරුවන් දෙදෙනා සැමියා සමග දැන් ගෙවන දිවියේ චයාරුප 20ක් මෙන්න

Life Story

ලංකාවේ බොහෝ දෙනා අතර වැඩිපුරම කතා බහට ලක්වන සොඳුරු තැනැත්තියක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ.පොඩි කාලේ ඉඳලම කලාවත් සමග ජිවත්වන ඇයට මේ වනවිට ලංකාවේ ප්‍රේක්ෂකයන් වගේම ලාංකික විදෙස්ගත ප්‍රේක්ෂකයන්ද විශාල පිරිසක් සිටිනවා.ඇය වසර ගණනකට පෙර දීර්ඝ කාලයක් රිදී තිරයේ හපන්කම් පෙන්වූ දක්ෂ රංගන ශිල්පිනියක්ද වනවා.නියමිත වයස ලඟා වූ පසු විවාහ ජීවිතය ආරම්භ කල ඇය මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක්ද වනවා.කඩවසම් තරුණයෙකුගේ ආදරය ලබා ගන්නට වාසනාවන්ත වු ඇය මේ වන විට තම ආදරණිය සැමියා සමග සොඳුරු ජිවිතයක් ගත කරනවා.පුංචි පැංචි කිවුවාම අද වෙද්දී ප්‍රමුදිව නොදන්නා කෙනෙක් නැහැ.ඒ වගේමයි ඇගේ එක චයාරුපයක් අන්තර්ජාලයේ අදටත් ප්‍රසිද්දයි,විවහා වීමෙන් පසු ප්‍රමුදි ජීවත්වුණේ විදෙස් රටක නැවතත් ලංකාවට ඇවිල්ල සිටිනවා ප්‍රමුදි ඉතින් අපි හිතුවා ප්‍රමුදිගේ කැදැල්ලේ ආදරණිය චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *