ඊයේ විවහාවුණු සුරූපී නිලි නිපුනිකා ගමගේ ගේ විවාහයේ චයාරුප 20ක් මෙන්න

Gossip

කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් තමයි නිපුනිකා හේවාගමගේ කියලා කියන්නේ. ඉතින් සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කාගේත් කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය ඊයේ දිනයේදී හා හා පුරා කියලා යුග දිවියට පිවිසිලා තියනවා. ඉතින් ඒ වගේම තමයි මේ විවාහ මංගල්‍යයේ නිල ඡායාරූප ලබා ගන්නේ ඡායාරූප කරනයේ ඉහළ නමක් ලබාගෙන ඉන්න දනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් ඒ වගේම තමයි නිපුනිකාගේ අදරණීය සැමියා ඇතුළු දෙවෙනි මනමාලයන්ගේ හෙයාස්ටයිල් වගේම ඔවුන්ට මේකප් වලින් අනුග්‍රහය දක්වලා තියෙන්නේ සැලෝන් ලියෝ අධිපති දනුෂ්ක චතුරංග විසිනුයි. ඉතින් මේ අපේ ආදරණීය සුන්දර රංගන ශිල්පිනිය ඇතුළු දෙවෙනි මනමාලියන්ගේ සුන්දරත්වය තව තවත් කැපී පෙනෙන අයුරින් ඔවුන්ව හැඩගැන්වීම් කරලා තිබුනේ චමිල් උදයංග ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පියා විසින්. ඉතින් මේ හැමෝගෙම දායකත්වයත් ඇතිව නිපුනිකා අපේ සුන්දර රංගන ශිල්පිනිය ඊයේ දිනයේදී හා හා පුරා කියලා යුග දිවියට පිවිසිලා තියනවා. ඉතින් දැන්නම් නිපුනිකා වැඩිය පෙන්න නැහැ ඒ උනාට නිපුනිකා ගමගේ කිවුවාම නොදන්නා කෙනෙක් නැහැ නිපුනිකා විවාහයට ගොඩ කාලෙකට කලින් තමයි අගේ ප්‍රී ෂුට් එකත් කරලා තිබුනේ ඉතින් ඊයේ දිනයේදී යුග දිවියට පිවිසුණු අපේ ආදරණීය රංගන ශිල්පිනියට අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා ඇගේ විවහා දිවිය ඇති සාර්ථක වෙන්න කියලා මේ අදරණීය සුන්දර විවාහ උත්සවයේ අපූරු ඡායාරූප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *