දෙවෙනි වරටත් මවක්වුණු මහේෂි මදුසන්කා සැමියා සමගින් දැන් ගෙවන ජිවිතේ චයාරුප 25ක් මෙන්න

Life Story

දෙවෙනි වරටත් මවක් වුනු සුරූපී නිලි මහේෂි මදුෂන්කා ගැන තමයි අද අපි ඔබට කියන්න හිතුවේ.දැන්නම් කළා ලොවේ වැඩිය පෙනෙන්න නැති එත් හොදම නැගී එන නිලියට සම්මානයක්ද මහේෂිට හම්බුනා.විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්න මහේෂි දරුවන් දෙදෙනා සැමියා සමගින් ආදරණිය ජිවිතයක් ගත කරනවා.ඉතින් අපි හිතුවා මේ ආදරණිය කළා කාරිනිය ගැන ඇය දැන් ගෙවන ජීවිතය ගැන චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ජීවිතය ලස්සනයි සිහින ලොවක් සොයා.සිංහයා.වගේම තවත් ටෙලි නිර්මාණය රැසකට තමන්ගේ රංගනයෙන් දායකවුනු මහේෂි වසරේ නැගී එන සම්මානයද හිමිකරගත්තා.පහුගිය කාලයේ ඔබට මතක ඇති ගුවන් යානයක හුටපටයක් ගැන කතාවකුත් මහේෂිට හදුනා කෙසේ වෙතත් මහේෂි මේ වෙද්දී හොද විවහා දිවියක් ගතකරනවා ඉතින් මේ ඇයගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *