අන්තර්ජාලයෙන් මුදල් උපයා සුපිරි කෝටිපතියෙක් වුනු ලංකාවේ තරුණයා ගෙවන ජිවිතේ චයාරුප 20ක්

Life Story

ජිවිතේ ජයගත්තා සියල්ලෝම විශ්වවිද්‍යාල ගිය අය නොවෙයි. ඇතැම්විට සාමාන්‍යපෙළ වත් ජයනොගත් තරුණ තරුණියන් අද සමාජේ ඉදිරියෙන්ම සිටින අය සිටිනවා එක ඔබ අප නොදන්නවා නෙවෙයි.ඉතින් මේ කියන්න හදන්නේ ලංකාවේ අද වෙද්දී රටම දන්නා තරුණයෙක් ගැනයි ඒ තමයි ලසන්ත වික්‍රමසිංහ කියන්නේ ඔහු ඉපදෙන්නේ මාතලේ විල්ගමුවේ.ඔහුගේ පියාගේ රැකියාවත් සමග ඔහු මහනුවරට එනවා.ඉතින් මේ තරුණයා ප්‍රාථමික අද්‍යාපනය ලබන්නේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ඉන් පසු මහනුවරට පැමිණීමත් සමග ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස්පෙළ දක්වා අද්‍යාපනය හදාරනවා.ඔහු උසස්පෙළ හදාරන්නේ ගණිත අංශයෙන් ඔහු උසස්පෙළ අසමත් වෙනවා.ඔහු දෙවෙනි වරටත් උසස්පෙළට මුහුණ දෙනවා.ඉන් පසුව තමයි ඔහුගේ වසන්ත සාමය උදාවෙන්නේ ඒ ඔහු රැකියා රැසක් කර ඒවාගෙන් හෙම්බත්වුනු පසු ඔහු ලංකාවට අලුත් දෙයක් වුනු අන්තර්ජාල වියපාරයට පිවිසෙනවා.ඉතින් ඒ වෙද්දී අන්තර්ජාල රැකියා කියන දේ ලංකාවේ මිනිසුන් බැලුවේ හරිම අවිනිශ්චිත රැකියාවක් විදියට.එත් කිසිම තැනක නොනැවතුණු ඔහු ඔහුගේ ගමන පටන් ගන්නවා ඉන් පසු අන්තර්ජාලයේ ඉහලටම යන මේ තරුණයා විදෙස් රටවල් වලට අවශ්‍ය අවශ්‍යතාවන් ඉටු කරදීම ඔහු කරන්න පටන් ගන්නවා.

ඉතින් මේ වෙද්දී ඔහු ලංකාවම දන්නා ලසන්ත වෙලා අද තරුණ තරුණියන් අතර ඔහු ප්‍රසිද්ද අන්තර්ජාලයෙන් මුදල් උපයා කෝටි පතියෙක් වුනු ලසන්ත කියලයි,දවසක් ඔහු කියනවා ඔහුගේ වාහන දැකලා ගෙදරට පොලිසියෙන් එනවා කියලා ඒ ඇවිල්ල තියෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය විකුණා මුදල් උපයන කෙනෙක් විදියට ගම්මු ඔහුව හදුන්වපු නිසා වෙන්න ඇති ඔහු ගැන හොයන්න පොලිසියෙන් නිවසට අවේ කියලා.අන්තර්ජාලය කියන්නේ ඕනෙම කෙනෙකුට තමන්ගේ මහන්සියෙන් මුදල් ඕනෙම ප්‍රමාණයක් උපයන්න පුළුවන් තැනක්.හරි විදියට මොන දේ කලත් ඔබට ඔබේ වටිනා කම අනුව විශාල වශයෙන් මුදල් උපයන්න පුළුවන් ඉතින් අද වෙද්දී මේ තරුණයා ලංකාවේ ඉහලම තැනකට පැමිණ තිබෙනවා අද ඔහුගේ නම නොදන්නා කෙනෙක් නැති තරමට ඔහු දැන් ප්‍රසිද්ද වෙලා.ඒ වගේමයි ඔහුව ආදර්ශෙට ගත්ත විශාල පිරිසක් මේ වෙද්දී අන්තර්ජාල රැකියාවලට පිවිස තිබෙනවා අද වෙද්දී ඔහු ලග සේවය කරන්නත් විශාල පිරිසක් සිටිනවා. ඒ වගේමයි ඔහු සමග සිටින බොහෝ දෙනා බාවිතා කරන්නෙත් යුරෝපයේ වාහන ලසන්තට මේ වෙද්දී බාවිතා කරන්නේ යුරෝපයේ නිපදවන ලද වාහන.ඉතින් මොහුගෙන් අපේ දිවියට ගන්න විශාල කරුණු රැසක් තිබෙනවා උත්සහාය තිබෙනවානම් අපිට මොනවද කරන්න බැරි වැටි වැටි අපි නැගිටින්න ඕනේ කියන දේ මොහු රටටම දීපු ලොකු ආදර්ශයක් වුනා,ඉතින් අද අපි ඔබට කියන්නට හදන්නේ මේ තරුණයා දැන් ගෙවන සුපොපබෝගී ජීවිතය ගැන ඔහුගේ චයාරුප පෙළක් තමා ඔබට ගෙනෙන්නට හිතුවේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *