කාගෙත් ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙස නෙහාරා පීරිස් හැදින් විය හැකිය. මේ වනවිට මවක් වී සිටින ඇය ඉතාමත් කාර්යය බහුල වී සිටින්නේ ඇයගේ දියණිය සමගයි. මේ දවස්වල ගෙදරම තමයි කාර්යය බහුල වෙලා තියෙන්නේ. මොකද බබාගේ වැඩ කටයුතු එක්ක තමයි කටයුතු වෙන්නේ. දැන් බබාට මාසයක් ඉවරයි. කාලය යනවා තේරෙන්නේ නැහැ. නෙහාරා ඩාන්ස් ස්ටූඩියෝ එක නැවත විවෘත කරා. ඉතිං ඒකේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.නෙහාරා කියන්නේ ඉතා දක්ෂ රංගන ශිල්පිණියක් නර්තන ශිල්පිණියක්.ඇගේ හැකියාව වගේම ඇගේ සුන්දරත්වය කාගේත් සිත් ඇදගන්නා සුළුයි.වගේමයි මේනක රාජපක්ෂ සුපිරි නළුවෙක් දෙන්නම විවාහයෙන් පස්සේ ජීවත්වුණේ විදෙස් රටක ඉතින් ලංකාවට පැමිණි ගමන් ඇය මවක් වුනා ඔබට මතක ඇතිනේ ඉතින් නිලියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් තමයි නෙහාරා කියන්නේ අප අද ඔබට ගෙනාවේ නෙහාරා ගෙවන සුන්දර ජිවිතයේ ජායාරූප පෙළක් ඉතින් දෙන්න තුන්දෙනා වුනු මේ ආදරණිය කැදැල්ලට අපිත් හදවතින්ම සුබපැතුම් එකතු කරනවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20