දෙවෙනි ඉනිමෙන් ලංකාවම දැනගත් සුරුපිනිය ශලනි ප්‍රනාන්දු ගේ ඔබ නොදුටු චයාරුප 25ක් මෙන්න

Life Story

ලංකාවේ මේවන විට ජනප්‍රියම ටෙලි නාට්‍ය අතරින් එකක් තමයි දෙවන ඉනිම. මෙම ටෙලිනාට්‍යට ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලැබෙන අතර මෙහි නඵ නිලියන් ඉහල ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේමයි රවින් කනිෂ්ක නයනතාරා වික්‍රමාරච්චි දෙදෙනාම ජනප්‍රියම නිළිය නළුවා සම්මානය ද හිමිකරගත්තේ මේ දෙවෙනි ඉනිම ටෙලි කතාවෙන්.ඉතින් ගමෙන් ආපු කෙනෙක් තමා චුටිමැණිකේ ලිහිණි කියන්නේ ලිහිනිගේ ඇත්තම නම තමයි ශලනි ප්‍රනාන්දු ඉතින් දෙරණ නාලිකාවේ පැවැත්වූ අවුරුදු කුමරිය තරඟයක තරග කාරියන් රැසක් අතරින් ශලනි තමයි ජයග්‍රහණය කරන්නේ ඉතින් අපි හිතුවා මෙහි ලිහිණිගේ චරිතය රග දක්වන ශලිනි ෆනෑන්ඩුගේ චායාරූප පෙලක් ඔබට ගෙන එන්නට,ඔබත් බලන්නකෝ ඔබේ ආදරණිය කළා කාරිනියගේ සුරූපී චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *