අකිල ධනුද්දරගේ පුංචි දියණිය ආරණ්‍යාගේ පළමු උපන්දිනය පවුලේ සියලුම දෙනා සමගින් සමරපු චයාරුප 21ක්

Life Story

අකිල ධනුද්දර කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයට පන පොවන කලා පවුලක දැවැන්ත චරිතයක් කිවුවොත් නිවැරදියි. මව් පිය උරුමයෙන් ලද කලා කුසලතාවන්ගෙන් සිය හැකියාවන්ගෙන් ප්‍රගුන කරගෙන කලා ක්ෂේත්‍රයේ සිය නම රනින් සනිටුහන් කිරීමට ඔහු සමත් වුනා. රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට උපන් හපන්කම් කියන ඔහු සැබවින්ම දක්ෂයෙක්. ඔහුගේ රංගන කුසලතාවන්ට ආදරය කරන බොහෝ රසික පිරිසක් මෙරට මෙන්ම විදෙස් රටවල්ද සිටිනවා. ඔබට මතක ඇති සිරි පැරකුම් චිත්‍රපටය එහි ඉතාම දක්ෂ ලෙස රංගනයෙන් දායක වන්නේද අකිල ධනුද්දරයි.ආදරණිය යුවතියක් වූ එමී සමග යුග දිවියට පිවිසුණු අකිල සිගිති දියණියකගේ පියෙක්ද වනවා. ඇය සකි ආරණ්‍යා . ඇන්තනි පවුලේ හුරතල් මිනිබිරිය ඇයයි. අයගේ පළමු උපන්දිනය ඉතාමත් චාම් අයුරින් සමරා තිබුනා. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *