ගානය වගේම රංගන ශිල්පිනි සුරූපී නතාෂා පෙරේරා බෝනික්කියක් වගේ 30 වෙනි උපන්දියන සමරු චයාරුප 20ක්

Life Story

නතාෂා පෙරේරා කියනේ අපේ රටේ ඉන්න සුරූපී නිලියක් වගේම ගායිකාවක් ඒ වගේමයි නතාෂා නීති වේදිනියක් . හැමෝම ගොඩාක් ආදරය කරන නතාෂාගේ උපන් දිනය අද. මීට දින කිහිපයකට කලින් ඇය ඒ ගැන ඉගි පල කරලා ඡායාරූපයකුත් ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණා.ඔන්න ඉතින් නතාෂාගේ උපන් දිනය වෙනුවෙන් බොහොම අපූරු photo shoot එකක් කරලා තියෙනවා. සුළගක් වී මම යනවා එඩ් වඩ් ජයකොඩි මහතා සමග කියපු ගීතය නතාෂාගේ ගායන දිවිය ඉහලටම ගෙන ගියා කිවුවොත් නිවැරදි කියන්න පුළුවන් ඉතින් නතාෂා මේ වෙද්දී සිටින්නේ විවහා වෙලා ඒ තවත් ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමගයි ඉතින් අද 30 වෙනි උපන්දිනය සමරන නතාෂාගේ උපන්දින සමරු ෆොටෝ ටික තමයි මේ,ඉතින් අපි හිතුවා අද උපන්දියන සමරන නතාෂාගේ චයාරුප පෙළ ඔබටත් ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 1920

Leave a Reply

Your email address will not be published. Required fields are marked *