තාත්තා ලංකාවේ අම්මා ඇමරිකාවේ ලංකාවම හොයන යුවල ගේ චයාරුප සියල්ල මෙන්න

Gossip

ලංකාවම කතා වෙන ජපන් යුවල වගේම තවත් ආදර කතාවක් මේ දවස් වල අපිට දැකගන්න පුළුවන්. ඒ තමයි තාත්තා ශ්‍රී ලංකාවේ අම්මා ඇමරිකාවේ මේ ලස්සන යුවලගේ චයාරුපත් මේ දවස්වල ඉතාම ප්‍රසිද්දයි ඒ වගේම හැමෝම ඔව්න්ට සුබපතනවා මුහුණු පොත හරහාත් ඉතින් අපිටත් හිතුන ඔබට මේ චයාරුප පෙළ පෙන්නන්න මේ වගේම තව විශාල පිරිසක් මේ විදියට රටවල් අතර විවහා වෙලා තිබෙනවා ආදරේ කියන්නේ තමන්ගේ රටේද ගමේද නෙවෙයි මුළු ලෝකෙම වෙන්න පුළුවන් ඒ විදියට සිදුවුණු තවත් එක සිදුවීමක් තමයි මේ ඉතින් අපිත් ඔව්න්ට සුබපතනවා ඔව්න්ගේ විවහා දිවිය සදාකල්ම පවතෙවා ආදරෙන් හැමදාමත් සිටින්න ලැබේවා කියා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *