සුරූපී නිලි නයනතාරා වික්‍රමාරච්චිගේ 23 වෙනි උපන්දිනය සැමරු චයාරුප 20ක් මෙන්න

Life Story

නයනතාරා වික්‍රමාරච්චි කිවුවාම අද වෙද්දී නොදන්නා කෙනෙක් නැනේ ඉතින් අද කියන්න හදන්නේ රටම ආදරේ කරන නයනතාරා ගැනයි.දෙවෙනි ඉනිම ටෙලි නාට්යෙන් ලංකාවම දැනගත් පිට පිට දෙවතාවක්ම ලංකාවේ ජනප්‍රියම නිළිය සම්මානයද ඇය හිමිකරගත්තා.නයනතාරා ඉපදෙන්නේ 1998/ජනවාරි 22 කොළඹ දී තවම වයස 23.මේ වයසේදී මේ වගේ තැනකට එන්න තරම් ඇය ගොඩක් පින් කරලා තියෙනවා වගේම වාසනාවන්ත වෙලත් තියෙනවා කියන්න පුළුවන්.ඉතින් තවමත් නව යෝව්න් වියේ පසුවන නයනතාරා මේ වෙද්දී ලංකාවම ආදරේ කරන චරිතයක් වෙලා.ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන මේ කළා කාරිනියගේ 23 වෙනි උපන්දිනය සමරු සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට පවුලේ සියලුම දෙනා එකතුවී මේ නව යොවුන් රන්ගනශිල්පිනියගේ උපන්දිනය සමරා තිබුනා ඔබටත් පහතින් බලාගන්න පුළුවන් නයනතාරා වික්රමාරච්චිගේ රෝසපාටින් හැඩවී සිටි චයාරුප පෙළක් බලාගන්නට මේ පිළිබද ඔබේ අදහස් අපිත් එක්ක කියන්නත් අමතක කරන්න එපා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *