අලුත උපන් බිලිඳා ගැන නෙහාරා පිරිස් මුහුණු පොතේ තැබූ සටහන

Gossip

මේ දිනවල නම් තිරයේ දකින්නට නොලැබුනත් පසුගිය කාලයේ බොහෝ සෙයින් අපිට දකින්නට ලැබුනා. ඒ තමයි නෙහාර පිරිස් හා මේනක රාජපක්ෂයි. මවක් වෙන්න යන අවස්ථාවේ දැනුනු හැඟීම පිලිබද්නවත් ඇය මෙසේ කතා කළා. මවක් වෙන්න යනවා කියල දැනගත්තම ගොඩක් සතුටු වුනා. අම්ම ගෙදර ඉන්න නිසා මන් නිදහසේ කාලය ගතකරා. පලවෙනි මාස තුන කෑම ටිකක් එහෙම කන්න බැරි වුනා. ඊට පස්සේ නම් හොඳටම කෑම කෑවා යාළුවොත් මම බලන්න නිතරම වගේ එනවා. එයාලා හැමෝම කෑම බීම අරගෙන තමයි එන්නේ. මන් ඉස්සර වගේ ඇඟ ගැන නම් හිතුවෙම නෑ. මහත් වුනත් කමක් නෑ කියලා හොඳ පෝෂදයි ආහාර ගත්තා. ඒ වගේම තමයි මම වෙනදවටත් වඩා ගොඩක් පරිස්සමෙන් තමයි දැන් වැඩ කරන්නේ. මන් ගොඩක් සතුටෙන් ඉන්නව. වෙලාවකට හිතෙනවා අපේ අම්මත් මව මේ වගේ පරිස්සම් කරන්න ඇති නේද කියලා.

කෙසේ නමුත් ඇය අද වන විට ඇය අම්මා කෙනෙක් වෙලා.ඇය ඒ සමගම මුහුනුපොතේ ඇය විසින් සටහනක් පල කර තිබුනා එම සටහනයි මේ ඔබ පහතින් දකින්නේ. අපි ඇයට සුබපැතුම් එකතුකරමු ඇයගේ අලුත් ජිවිතයට සහා විවහා දිවියට රංගන ජීවිතය වගේම තවත් දරුවන් ලැබී හොද විවහා දිවියක් ගත කරන්න වගේම ඉදිරියේදී පුංචි තිරයේ වගේම සිනමාවේත් ඔව්න් දේපල ගේ රංගන දායකත්වය සියල්ලන්ටම බලාගැනීමට හැකි වේවා කියා අපිත් ප්‍රර්ථනා කරනවා

ඒ වගේම තමයි දරු උපතට කලින් ඔව්න් දෙදෙනා විවිද දේවල් විවිද චායා රුප අරන් තිබුනා අපි ඒවත් ඔබට ඉදිරිපත් කරන්න හිතුවා ඇත්තටම දෙමව්පියන් මොන තරම් ආසවෙන්ද තමන්ට ලැබෙන්න ඉන්න දරුවා මෙලොව එලිය දකිනකල් බලාගෙන ඉන්නේ ඉතින් ඔව්න් ඒ විදියට දරුවා මෙලොව එලිය දකින කල් කරපු එක එක චයාරුප පෙළක් තමයි මේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *