නාරංගොඩ ලියනාරච්චි තිසර චිරන්ත පෙරේරා උපත ලබන්නේ 1989 අප්‍රේල් 3 වනදා වෘත්තීමය වශයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.දේශීය වශයෙන් ඔහු කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, රයිසින් පූනේ සුපර්ජියන්ට්ස්, වයම්බ වුල්ව්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන අතර මෑතකදී ග්ලූස්ටර්ෂයර් සංචිතයට බැඳී නැට්වෙස්ට් විස්සයි 20 ක්‍රීඩා කරනවා. මූලික වශයෙන් පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු ඩෙත් ඕවරවලදී විශාල හයේ පහරවල් එල්ල කළ හැකි ආක්‍රමණශීලී වමත් පිතිකරුවෙකු වන අතර ප්‍රයෝජනවත් දක්ෂිණාංශික මධ්‍යම වේග පන්දු යවන්නා ද වේනවා.ඉතින් ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ පැවැත්වුණු LPL තරඟාවලිය ජයක්ග්‍රහනය කල ජැෆ්නා ස්ටලියන්ස් කණ්ඩායමේ නායකයාද තිසර පෙරේරායි ඉතින් මේ දවස් වල තිසර පෙරේරා නැවතත් කරලියට එන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර පැවතෙන මත ගැටුමක් නිසයි ඉතින් මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ද තිසාරා සහා ඔහුගේ ආදරණිය බිරිඳගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24