වීඩියෝ එකකට ලංකාවේ වැඩිම මුදලක් අයකරන නිරුපිකාවන් ගේ චයාරුප 20ක් මෙන්න

Gossip

ශ්‍රී ලංකාවේ මියුසික් වීඩියෝ නැරඹීමට බොහෝ ප්‍රේක්ශකයින් පුරුදුව සිටී. එම නිසාවෙන් මෙම මියුසික් වීඩියෝ වඩාත් කතාබහට ලක්වන දෙයක් බවට පත්ව ඇත. මෙම මියුසික් වීඩියෝ වල නිතරම පාහේ රන්ගනයේ යෙදෙන නිලියන් පිරිසක් සිටී. ඒ අතරින් ඇතැමුන් සෑම මියුසික් වීඩියෝවකම පාහේ දැකගන්නට ඇත. මෙම නිලියන්ගෙන් මියුසික් වීඩියෝ වල රන්ගනය සදහා ඉහලම මිලක් අයකරන නිලියන් හා ඔවුන් අයකරන මිල ගණන් ගැන තමයි අද අපි ඔබට ගෙනෙන්නට හදන්නේ සින්දුවක් ජනප්‍රිය වෙන්න අද ලංකාවේ වගේම ලෝකෙම රචනයක් තියෙන්නට ඕනේ ඉතින් ලංකාවේ වැඩිම මුදලක් ගන්නේ මෙන්න මේ නිලියන් තමයි ටෙලි කතා සිනමාවට වැඩිය මෙයාලා ප්‍රසිද්ද ගීත රුප රචනා සදහා පමණයි,1 ඕෂදී හිමාෂා රුපියල් ලක්ශ 2 ත් ලක්ශ 2.5 ත් අතර.2 ටීනා ශනෙල් රුපියල් 175,000 ත් 190,000 ත් අතර.3 පියුමි හන්සමාලි රුපියල් 160,000 ත් 180,000 ත් අතර,4 පියුමි ශ්‍රීනායක රුපියල් 140,000 ත් 175,000 ත් අතර,5 අමන්දා සිල්වා රුපියල් 140,000 ත් 160,000 ත් අතර,6 උදාරි කවුෂල්‍යා රුපියල් 110,000 ත් 140,000 ත් අතර,7 දිනිති වල්ගමගේ රුපියල් 110,000 ත් 120,000 ත් අතර,

1 234

5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 1920

Leave a Reply

Your email address will not be published. Required fields are marked *