හැමෝම දන්නා සුරූපී මද්‍යවෙදිනිය අමාධි උපේක්ෂා සැමියා සමග ගත් අලුත්ම චයාරුප 23ක් මෙන්න

Gossip

අමාධි උපේක්ෂා කියන්නේ අපේ රටේ ඉන්න ගොඩක් දක්ෂ නිවේදිකාවක්, ඒ වගේ රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරනියක්, අමාධි නිවේදිකාවක් වුනේ පාසල් කාලයේදීමයි, ඇය 5 වසරේ අධ්‍යාපනය ලබන කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘විදුල’ ළමා ගුවන් වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කලා. අවුරුදු 5ක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කල ඇය ඉන්පසු ජාතික රූපවාහිනියේ ළමා පුවත් නිවේදිකාවක් විදිහට වැඩකළා.කාලයක් ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට කටයුතු කළා, සති අග ගී, ත්‍රී තාල්, හිරු වියන, කියන සංගීත වැඩසටහන් කිහිපයම ඉදිරිපත් කලේ ඇයයි. දැන් ඇය චරණ ටීවී නාලිකාවේ ප්‍රධාන නිවේදිකාවක් ලෙස කරටුතු කරනවා. ලංකාව හඳුනන මේ අති දක්ෂ නිවේදිකාව පසුගිය වසරේ විවාහ වුනා, ඒ කමිල බොතේජු සමග ඉන් වසරකට පසු ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් මලයාලම් ක්‍රමයට කරපු ලස්සන පොටෝ ශුට් එක තමයි මේසිත් ගත් ගී, හිරු වියන අවුරුදු 6ක් එක දිගටම ඉදිරිපත් කර සංහිද, ඩේටා හැන්දෑව,උදා ඉර සහුර්දයා , අත්කම් ගෙත්තම්,ගුවන් විදුලි සංස්ථාවේ විදුල ලමා ගුවන්විදුලියේ විදුල ස්වර දැහැන, දැයට පිපෙන මල්, වැඩසටහන් වල ළමා නිවේදිකාවක් විදිහට තමයී මුලින්ම කලාවට එන්නේ 2007.2013 තමයී රෑපවාහිනි සංස්ථාවට එන්නෙ,2019 අග චරන tv නාලිකාවෙන් කතා කලාම ඒකට එනවා..ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයන් ලේකකත්ව හා ජන සන්නිවේදනය කලා.ඩිප්ලෝමාව හදාරා තිබෙනවා ඇගේ husband ව්‍යාපාරිකයෙක්,Event x Entertainment හි අදිපති කමිල බොතේජු තමයි අමාධිගේ සැමියා වෙන්නේ

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *