හැමෝම දන්නා දෙවෙනි ඉනිමේ සොනාලි ටීච සුරූපී නිලි හිමායා බණ්ඩාර ගේ චයරුප 25ක් මෙන්න

Life Story

සිනමාවක් ඉතා හොඳින් දුවන්න නම් හොද නිර්මාණ වගේම ප්‍රේක්ෂකයන් ඇඳ තබා ගන්නා ආකර්ශනීය නළු නිළියන්ද සිටිය යුතුයි. අනූව දශකයේ ලාංකීය සිනමාව ජනප්‍රිය වීමට එකල නිර්මාණවල ගුණාත්මකබාවය විතරක් නෙවෙයි ඒවෑයෙහි රඟපෑ විජය, ගාමිණී,රවින්ද්‍ර වැනි කඩවසම් නළුවන්ද ස්වර්ණා, මාලනී, නීටා වැනි සුන්දර නිලියන්ද ඒ සදහා විශාල වශයෙන් බලපෑවා. ඔවුන් රඟපෑම් අතින් වගේම ශාරීරික සුන්දරත්වයෙන් හා පෞර්ෂයෙන් ඉතා අනර්ඝ ප්‍රේක්ෂයන් වශී කරගත් නළුනිළියන් වුණා. නමුත් අද වෙද්දි රඟපෑමේ හැකියාව අතින් වගේම කඩවසම් බවින් යුතු නළුනිළියන් මෙරට සිනමා ක්⁣ෂේත්‍රයේ ඉතාම අල්පය. පෞර්ෂයත්වයෙන් යුතු නළුවෙක් අතරින් පතරින් සිටියත් සැබෑවටම නිලියක් ලෙස හැඳින්විය හැකි කෙනෙක් නැති තරම්. නමුත් මේ දවස්වල රූපවාහිණී මාධ්‍යයේ විකාශයවන ටෙලි නිර්මාණවල ඊට හාත්පසින්ම වෙනස් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් දැකගන්න පුළුවන්. සඳ සාවි, මුතු පලස, දම්සාරි යන නාට්‍යවල රංගනයෙන් දායක වූ ඇය මේ දිනවල විකාශයවන දෙවෙනි ඉනිම හා හදවතේ කතාව යන ටෙලිනාට්‍යවල ඉතා අනර්ඝ රංගනයක් ඉදිරිපත් කරන හිමායා බණ්ඩාරයි ඉතින් අපි හිතුවා මේ එක ටෙලි කතාවකින් සියල්ලන්ගේම හිත් දිනාගත් සුරුපිනියගේ චයරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *